මටත් පොඩි case එකක් තියෙනවා. මන් ගව තියෙන machine එකේ RAM එක DDR 1 512 mb එකක්. දැන් අවුරුදු 6ක් වෙනවා machine එක අරගෙන. මාස 3ක් විතර නිකන් තිබ්බ මචන්. මේ සති 2 කට විතර කලින් තමයි අයෙත් on කරේ. එතකොට මචන් welcome screen එක අපු ගමන් machine එක restart වෙනවා. මම ඉතින් casin එක ගලවල motherboard එකේ පොර්ට්ස් ඔක්කොම වගේ ගලවල. මලකඩ අයින් කරලා සුද්ද කරා. ඊට පස්සේ කොහොම හරි 2 තුන් පාරක් විතර ඕන කරනකොට සිරාවට වැඩ කරා. ඊට පස්සේ මන් machine එක off කරලා, පස්සේ වෙලාවක ඕන කරා. එතකොට on වෙච්ච ගමන් තත්පර 2,3න් restart වෙනවා. මන් ඊට පස්සේ කඩේකට අරන් ගිය. උන් කීයුව ram එකේ case එකක් කියල. ram එක ගැහුවමලු රෙස්ටර්ට් වෙන්නේ . ඉතින් මන් වෙන ram එකක් ගෙන ආවා. දැන් වැඩ. අර කලින් තිබ්බ රැම් එකේ පොර්ට්ස් හොදට surgical sprit වලින් පිහිදල අයෙත් සෙට් කරලා බැලුවොත් අලුත් රැම් ekata case එකක් වේවිද මචන්? DDR1 රැම් හෙන ගණන්නේ....
format ekak dala windows dala baluwe nadda?


