ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් පොඩි case එකක් තියෙනවා. මන් ගව තියෙන machine එකේ RAM එක DDR 1 512 mb එකක්. දැන් අවුරුදු 6ක් වෙනවා machine එක අරගෙන. මාස 3ක් විතර නිකන් තිබ්බ මචන්. මේ සති 2 කට විතර කලින් තමයි අයෙත් on කරේ. එතකොට මචන් welcome screen එක අපු ගමන් machine එක restart වෙනවා. මම ඉතින් casin එක ගලවල motherboard එකේ පොර්ට්ස් ඔක්කොම වගේ ගලවල. මලකඩ අයින් කරලා සුද්ද කරා. ඊට පස්සේ කොහොම හරි 2 තුන් පාරක් විතර ඕන කරනකොට සිරාවට වැඩ කරා. ඊට පස්සේ මන් machine එක off කරලා, පස්සේ වෙලාවක ඕන කරා. එතකොට on වෙච්ච ගමන් තත්පර 2,3න් restart වෙනවා. මන් ඊට පස්සේ කඩේකට අරන් ගිය. උන් කීයුව ram එකේ case එකක් කියල. ram එක ගැහුවමලු රෙස්ටර්ට් වෙන්නේ . ඉතින් මන් වෙන ram එකක් ගෙන ආවා. දැන් වැඩ. අර කලින් තිබ්බ රැම් එකේ පොර්ට්ස් හොදට surgical sprit වලින් පිහිදල අයෙත් සෙට් කරලා බැලුවොත් අලුත් රැම් ekata case එකක් වේවිද මචන්? DDR1 රැම් හෙන ගණන්නේ....

    format ekak dala windows dala baluwe nadda? :confused:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    ehema auwlak wenne nae machan. gahala balapan 2nd port ekata
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    format ekak dala windows dala baluwe nadda? :confused:

    හදන්න ගෙනියපු තැනින් format කරලා windows දල දුන්න. ඊට පස්සේ දැන් කොහොමහරි වැඩ. මට සැකයි machine එක restart වෙන්න ගත්තේ windows case එකක් හින්දද නැත්නම් ඇත්තටම ram එකේ case එකක් හින්දද කියල. පරණ රැම් එක ගහන්න කලින් මුකුත් settings හදන්න ඕනෙද?
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    mekana niyama thread eka hodama hoda wedak
    Rep ehemath wetei gamakata.
    udau gannath thiyenawa gamakata, tika tika ellannam !

    Rep + thawa tikakin dennam- sure !
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    හදන්න ගෙනියපු තැනින් format කරලා windows දල දුන්න. ඊට පස්සේ දැන් කොහොමහරි වැඩ. මට සැකයි machine එක restart වෙන්න ගත්තේ windows case එකක් හින්දද නැත්නම් ඇත්තටම ram එකේ case එකක් හින්දද කියල. පරණ රැම් එක ගහන්න කලින් මුකුත් settings හදන්න ඕනෙද?

    මගෙත් ඔහොම කේස් එකක් උන නිසයි , මම ඇහුවේ වින්ඩෝස් දල බැලුවේ නැද්ද කියල...
    ඇත්තටම වින්ඩෝස් වල කේස් එක තියෙන්නේ ඇත්තේ. :yes:

    පරණ රැම් එක ගහන්න කලින් මුකුත් සෙට්ටින්ග්ස් හදන්න නම් නෑ බන්.
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    MATA KAWRU HARI HELP KARAPANKO MAGE PC EKE PEREDA INDAN MSG EKAK ENAWA CRITICAL TEMPRETURE 90C KIYALA MOKAKDA MEKATA KORANNE?PLZ PM ME
     
    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මගේ ලැප්ටොප් එකේ DVD rom එක හිටපුගමන් වැඩ නැතුව ගියා. CD / DVD read කරන්නේ නැහැ.මම ඇතුල ඔක්කොම clean කරලා බැලුවත් වැඩක් නැහැ. පුළුවන් නම් හෙල්ප් එකක් දෙන්න.
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    machoo mage laptop ekak hp thiyenne eka on wenna sahena welawak yanawa mama inter net log unata passe vinadi pahakata wage sarayak beep hadak enawa mata help ekak dennako thanks
     
    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    machan mage pc eka on karapu vele idan processer eka normaly 199% usage ekak pennanava(pentiim D).board eke awlak kiyala dan board ekath maru kala bt thamath ehemmai.software awlak kiyala hithannath ba mokada man full format karalath baluva eth ehemai.mekata karanna deyak kiyanavada
     
    • Like
    Reactions: windows7

    SaLiTHaS77

    Well-known member
  • මගේ ලැප් එකේ වයි-ෆයි වැඩකරන්නේ නෑ...ඇඩැප්ටර් එකක් නෑ කියල කියනවා...එත් සමහර වෙලාවට වැඩ කරන්වා...එත් ටික වෙලාවකින් ලිමිට්ඩ් ඇක්සස් කියලා වැටිලා වයි-ෆයි නැතිව යනවා..මොකද්ද මේ අවුල..??
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    MATA KAWRU HARI HELP KARAPANKO MAGE PC EKE PEREDA INDAN MSG EKAK ENAWA CRITICAL TEMPRETURE 90C KIYALA MOKAKDA MEKATA KORANNE?PLZ PM ME

    ane kawru wath naddo? help me

    53409418.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mace machin aka welawaka on wenawa welawakata on unata hard aka detect wenna nea...bordaka aken kali galwala fit akara..ait onwenne nea samhara welawata..
    මගෙත් ඔය කෙස් එක තියෙනවා බන්. 250GB IDE හර්ඩ් එක්ක. ඒ හර්ඩ් එක ගලවල වැඩි වෙලා පින් ඇද උනාම
     
    Adfly

    Member
    Jun 30, 2012
    190
    7
    0
    macho laptop wala eliye ATI,Nvidia kiyala sticker gahala thiyenawanam,athule venama vga card(separate vga card) ekak thyenawada? nathnam chip eka vitharada?