ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

    මම අලුත් වැඩක් කරන්න හිතුවා. මම ඉගනගන තියෙන computer hardware වලින් EK අයට help කරන්න.. ඔබගේ පරිගණකයේ තියෙන hardware problems මෙතන දන්න.. මම එම problem solve කර ගන්න help කරන්නම්.

    computer_hardware_parts_repair_help_installation1-300x300.jpg
    280683-31626-24.jpg

    :rolleyes:කට්ටිය comment එකක් දාල rep++ දීලා යන්න අමතක කරන්නන එපා හොදේ:D
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මරු....මරු........

    මට ප්‍රශ්නයක් තියෙනවා....

    මට Power Supply එකේ female port එකට මගේ router එකේ 2 pin charger එක ගහන්න ඕනි.....Current ගියාමත් UPS එක තියෙන නිසා router එකට power එනවනේ එතකොට....

    කොහොමද ඒක කර ගන්නේ.....ඒකට මොකක් හරි gadget එකක් තියෙනවද...?
    නැත්තම් power cable එකක් අරගෙන මටම මොකක් හරි කරගන්න වෙනවද...?

    Thanks!

    :D:D:D
     
    • Like
    Reactions: chanakamanjula
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මමත් ආසම අංශයක් තමයි Computer Hardware.. ela මචන්......මමත් කරන්නේ Computer Hardware..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මරු....මරු........

    මට ප්‍රශ්නයක් තියෙනවා....

    මට Power Supply එකේ female port එකට මගේ router එකේ 2 pin charger එක ගහන්න ඕනි.....Current ගියාමත් UPS එක තියෙන නිසා router එකට power එනවනේ එතකොට....

    කොහොමද ඒක කර ගන්නේ.....ඒකට මොකක් හරි gadget එකක් තියෙනවද...?
    නැත්තම් power cable එකක් අරගෙන මටම මොකක් හරි කරගන්න වෙනවද...?

    Thanks!

    :D:D:D

    මචෝ ඔය වැඩේට computer එකේ power supply එකට සෙට් කරන්න හොද නැ.. මොකද දන්නවද. computer power supply එකේ amperage එක වැඩි.. ඕකට හොදම වැඩේ UPS එකට power cable එකක් set කරලා ගන්න එක.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන්ලා කවදාවත් computer එකේ power supply එකෙන් එලියට power ගන්න යන්න එපා..
    මම දැකලා තියෙනවා එක එක gadgets set කරන්න power line වෙනම එලියට අරන් තියෙනවා.. හදිසියේ short වුනොත් කෙලින්ම mother board එක යන්නේ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මචන්ලා කවදාවත් computer එකේ power supply එකෙන් එලියට power ගන්න යන්න එපා..
    මම දැකලා තියෙනවා එක එක gadgets set කරන්න power line වෙනම එලියට අරන් තියෙනවා.. හදිසියේ short වුනොත් කෙලින්ම mother board එක යන්නේ.

    ow ekanam ettha,matah den mathak unai
    wedai weradunoth badu thama
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    mage gawa thiyenne nvidia 9800gt vga ekak eka samahara welawata wada karanawaaa
    samahara welawata kiyanawa no signal kiyala :( :( :( :( :(
    mage vga ekee aulak daaa ???
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    macho mata podi prashnayak tiyanawa...

    Mage machine samahara welawata Sounds wada karanne na...ewalawata Restart karama aphu wada karanawa...

    mokadda danne na aula..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මචෝ ඔය වැඩේට computer එකේ power supply එකට සෙට් කරන්න හොද නැ.. මොකද දන්නවද. computer power supply එකේ amperage එක වැඩි.. ඕකට හොදම වැඩේ UPS එකට power cable එකක් set කරලා ගන්න එක.

    Okay...Thanks buddy....I'll look forward to that....:D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචන් ඒකපාරටම මගේ dvd rom එක වැඩ නැ,,, cd,dvd මොකක් හරි දැම්මහම පෙන්නන්නේ නැ,,, open කරන්න ගියාම stuck වෙනවා,, මේක එච්චර කල් නේමේ අරගෙන,,,:(