microphone eka gihinda danna...device manager eke device ekak widihata pennanawada kiyala balanna
sorry macha...
device manager eke mic eka pennane na...ehema balala ba.....
microphone eka gihinda danna...device manager eke device ekak widihata pennanawada kiyala balanna
Machan mage pc on wenawa. Dn format karanna yanne. Kohedi unath. Format karanna giyath nil pata screen 1ka error msg enw. Mkd karanne. Eta passe restart wenawa.
pc eka normal hodata wada da?



mage lap eke yata idan 3inch withra sudu theeruwak thiyenawa bn.monawa wela adda?
මචන් ඉන්ටර්නෙට් එකෙන් බලන සොන්ග්ස් ෆිල්ම්ස් වල සව්න්ඩ්ස් එන්නෙ නෑ. ඒ මොකද ?
මචන් මම මේ ලගදි 500gb hard 1 ක් අලුතෙන් ගැහුවා..........මාස 4 ක් විතර ගියාට පස්සේ normal computer එකේ වැඩ කර කර ඉද්දි එක පාරටම අලුතෙන් ගහපු hard එක ඇතුලෙන් වගේ ටික් ගාලා සද්දයක් ඇවිල්ල computer එක stuck වෙනවා............off කරලා on කරාට හරි යන්නේ නෑ..........hard එකේ cable එක ගලෝල ගැහුවම තමය් හරියන්නේ ආයේ............ඒ දවස් වල දවසකට 1 පාරක් විතර තමය් මෙහෙම වෙන්නේ.........දැන් නම් මාසෙක විතර ඉදන් එහෙම උනේ නෑ ආයේ...........මොකද්ද ඒ අව්ල??????hard එකේ අව්ලක්ද??????
machan bios wala hdd eka status bad backup and replace kiyala kiyanawa![]()
mulinma dapu win7 eka boot wenne nethi una, man 4mat kalama enawa error message ekak (mata hariyata error message eka mathaka ne drive eka select kalamai awe ) eken adahas kale me drive eka stable ne kiyalai wena drive ekakata os eka danawanm thama wada hoda kiyala.
aluthma hdd ekata mehema wenne ay?
macho mage machine eka cd write karanakota restart wenawa. habai tikak heat unama wade hari' ei e???
මගේ com එකේ කලින් වැඩ කරපු fan දෙකම දැන් වැඩ නැ.........මම කලින් ක්ලින් පාරක් දැම්මා....after that not working this fans........help
මොකද use karana os එක browser එකේ sounds off කරලද කියල බලන්න
මචන් මගේ PC එක එක පාරටම OFF වෙනවා.Power Supply එක අලුත්. Processes එක හොදට Clean කරලා හරියට Set කරා. Voltage හරියට එනවා. මොකදමේ.
මේක වන්නේ on කරපු ගමන්ම
ඔබගේ පරිගණකයේ hardware... 04-28-2011 05:22 PM උබලා වගේ පොන්නයෝ තමා Elakiri එක කන්නේ පරිගනකයට ස#![]()
මේක දාපු එකා ගැන කියන්න ඔන නෑනේ
මචෝ windows xp වලින් partition කඩලා windows 7 දාන්න බලන්න. bios reset කර ගන්න