ඔබගේ පරිගණකයේ RAM , VGA , Processor speed එක අඩුද? පොඩි ජිල්මාට් &#347

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ඔබගේ පරිගණකයේ RAM , VGA , Processor speed එක අඩුද? පොඩි ජිල්මාට් &#347

    ඔබගේ පරිගණකයේ RAM , VGA , Processor speed එක අඩුද? පොඩි ජිල්මාට් එකක් දාල speed කරගමුද?

    meeter.JPG


    අපි එක එක විදියෙ මෘදුකාංග භාවිතා කරනව. අපේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමටත් ඒවගේම අපගේ අධ්‍යාපන කටයුතු කිරීම සඳහාත් අපිට විවිධ මෘදුකාංග වල සහය ලබා ගැනීමට අවශ්‍ය වෙනව. ඇයි දෙයියනෙ ගේම්ස්.. හිහි..ඒත් සමහර මෘදුකාංග පරිගණක ක්‍රීඩා භාවිතයේදී අපිට මතුවෙන ගැටලුවක් තම එම මෘදුකාංග සඳහා RAM , VGA , Processor speed එක වැඩි වශයෙන් ඉල්ලනව. මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ “දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි” කියන කතාව.
    icon_biggrin.gif
    … අපි ඉතින් හුඟක් වෙලාවට කරන්නෙ ඒ මෘදුකාංගය වෙනුවට වෙන යමක් භාවිතා කරන එක. නමුත් මේ ළඟදි ගින්දර භාණ්ඩයක් සෙට් උනා. මේකෙන් අපේ P3 Computer එකේ duel core වල වගේ speed එකක් අරගන්න පුළුවන්. හැබැයි පාවිච්චි කොරල ඊළඟ දවසේ භාණ්ඩේ open කරද්දි තමා තරු පෙවුනෙ. එක trial කියල මම දැක්කෙ නෑ. මළා දැන් මොකො කොරන්නෙ. අපිට ඉතින් ඔව ගන්ට ඩොලර් තියෙනවයෑ. (හැබැයි ඉතින් අද කාලෙ නම් ලංකාවෙ සමහරු ඩොලර් දෙනවයි කිවුවම රට ජාතිය විතරක් නෙමේ ආගමත් පාවා දෙනව. ඔයාල දන්නවනෙ වල පයයි ගොඩපයයි තියන් අන්කල් බුඩ්ඩා අපේ බුදුදහම අමු අමුවෙ කෙලසන හැටි. බ්ලොග් එක නිසා මුකුත් කියන්න බෑ. නැත්තන් හොඳ හුද්ද හිංගල මගේ කටට එනව.මොනව කොරන්නද. උෘටත් සොෆ්ට්වෙයා ගන්න ඩොලර් නැතුව ඇති ඕව කොරන්නෙ)

    ඉතින් මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් හොයල බැලුව. හෙව්ව කියන්නෙ ලෝකෙ වටේම හෙව්ව.” මේ සොෆ්ට්වෙයා එකේ ක්‍රැක් එකක් හොයාගන්න බැරි උනා. ඉතින් මොනා කරන්නද? අපි ට්‍රයල් එක එහෙනම් පාවිච්චි කරමු.. ” මෙහෙම කිවුවොත් මල්ලිල මට මොනවයින් සලකයිද දන්නෑ. ඒ බයටම ආපහු පාරක් හොයල හොයල එකක් යන්තම් හොයාගත්ත. ගනන් ගන්න එපා පොඩි ටෝක් එකක් දැම්මේ මේක ඉතින් ඔයාලට අපේ ‍බ්ලොග් එකෙන් තමා බාගන්න හම්බවෙන්නෙ. අපි දැම්මට පස්සෙ නම් තව කොහෙ කොහෙ වැටෙයිද දන්නෑ. ඕක ඉතින් ලෝක ස්වභාවයනෙ. හරි ඔන්න එහෙනම් පහත ලින්ක් එක ක්ලික් කොරල බාගන්නකෝ
    Sped Gear 7.1 + Crack archive එක extract කරගැනීමෙන් පසු Speed Gear 7.1 Setup.exe ෆයිල් එක ඔපන් කර ඉන්ස්ටෝල් කරන්න. සාමාන්‍ය පරිදි next ලබාදෙමින් ඉන්ස්ටෝල් කරන්න. හොඳයි ඉන්ස්ටෝල් කිරීම අවසන් කළ පසු නැවතත් Sped Gear 7.1 + Crack ‍ෆෝල්ඩරය තුල ඇති Crack ෆෝල්ඩරය තුල ඇති SpeedGear ෆයිල් එක copy කරගන්න. දැන් My Computer > C: > Program Files > Speed Gear ෆෝල්ඩරය open කර එහි paste කරන්න. එවිට පෙර තිබූ ෆයිල් එක remove කිරීමට විමසන අතර එහිදී YES ලබාදෙන්න. හොඳයි ඇන් ඔබ සාර්ථකව මෙම මෘදුකාංගය ක්‍රැක් කරගෙන තිබේ.
    speed%2Bgear.JPG

    මෙම මෘදුකාංගය සමඟ වැඩ කරගැනීම අමාරු කාර්ය්‍යක් නොවේ. ඕපන් කිරීම විතරයි අවශ්‍ය. ඕපන් කර ඔබට අවශ්‍ය පරිදි ඉහත රූපයේ ආකාරයට වේගය සකසා ගත හැක.
    මම හිතන්නෙ මෙහිදී සිදුවන කාර්ය්‍ය පුංචි පැහැදිලි කිරීමක් කරනවනම් මෙහි සිදුවන්නෙ ඔබගේ Processor එක මඟින් ඔබගේ Ram එකේ වේගය සහ අනෙකුත් දෘඩාංග වල කාර්ය්‍යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි. විශේෂම දෙය මේ නිසා ඔබට ඔබගේ පරිගණකය මගින් භාවිතා කළ නොහැකි වැඩි වේගයක් අවශ්‍ය මෘදුකාංග පරිගණක ක්‍රීඩා ඔබගේ පරිගණකයේ භාවිතා කළහැකි වීමයි.මම හිතනව ඔබ මේ මෘදුකාංගයෙන් ප්‍රයොජනයක් ගනියි කියල. යාළුවන්ටත් දෙන්න. ඔබ ප්‍රයෝජනයක් ගන්නවනම් ඒක මගේ සතුටක්.

    ගත්තෙ මෙතනින්:cool::yes: