ඔබගේ මහජන නොයෝජිත තේරීම

ඔබගේ මහජන නොයෝජි

  • දැනට සිටින 225න් බහුතරය ඇති ආන්ඩුවක්

    Votes: 33 13.3%
  • ශ්රී ලංකාවේ උගත් අත්දැකීම් ඇති පිරිසකගේ ආන්ඩුවක්

    Votes: 215 86.7%

  • Total voters
    248

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,900
    28,807
    113
    They could've continued the coalition government even without a clear majority, reason for this mess is the conflict between governing body of the legislature and the chief of executive. My3 himself said he invited both Sajith and Karu to replace Ranil and they refused. They thought they could keep My3 as their puppet forever - and look what happened.

    Could have ended it in the parliament on the 14th no? Why beat around the bush? If the chief of executive thinks he can do as he wishes he should have secured the majority first. Now the whole country is paying for it. sigh...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    පළවෙනි එක 2005-2015 රටට සාධනීය වැඩ ගොඩක් කළා UPFA එක, ඒක වැඩිපුර පේනවා 2015-2018 UNF එකේ වැඩ දිහා බැලුවම. ඔය කියන අළුත් පක්ෂයකට පොරොන්දු ඇරෙන්න වෙන දෙයක් නැති නිසා බලයේ හිටපු පක්ෂවලින් අපට කිසිම දෙයක් කළේ නෑ කියන එක වැරදියි (මගේ මතය). ඒක පැත්තක තියමු.

    මම කියන්නේ, රටෙන්ම හම්බෙන ආසනවලින් විතරක් ස්ථාවර ආණ්ඩුවක් හදන්න UPFA, UNF දෙකටත් බැරි තත්වයක් තියෙන්නේ, ඉතිං අළුත් ම පක්ෂෙකට ඕක කරන්න පුළුවන් කියල අවංකව හිතන්න බෑනෙ.

    බැරිවෙලාවත් උගතුන්ගේ පක්ෂය ආණ්ඩුව ගත්තොත්, මුක්කු ප්‍රතිපත්ති ස්වාභාවික වරණයට ලක් කරන්න හිතාගෙන මේ උගතුන්ගේ පක්ෂය මුක්කු නොගහ අස්ථාවර ආණ්ඩුවක් කරගෙන යනවද? ජාතිවාදී පක්ෂ තමන්ගේ න්‍යාය පත්‍රය ඉටු කරගන්න UNF / UPFA දෙකෙන් එකක් එක්ක එකඟත්වයකට ඇවිත් ආණ්ඩුව පෙරළන තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ?

    මත තේරුම් ගන්න බෑරි වැඩක් කරා කියන එක, වැඩක් කරාම රිටන් ඔන් ඉන්වෙස්ම්න්ට් එකක් වෙන්න ඕනේ. අනික එහෙම කරන්න පුලුවන් වැඩක් තමන්ගේ ධාරිථාව දැනගෙන කරන්න ඕනේ, ෆීසිබිලිටි ස්ටඩී එකක් කරන්න ඕනේ. ඔය කියපු කාලේ ඇතුලත සහ අනාදිමත් කාලයත් එක්ක බැලුවම දෙයක් වෙලා තියන්වනම් ට්‍රලියන 10.3 විගණාකාධිපතිට අනුව කෝ , මුලු ආයෝජන වටිනාකම ට්‍රලියන 1.3ක් පමණ ඉතුරුවා කොහේද ඒ සල්ලි. මීට වඩා කියන්න දෙයක් නෑ.

    ඔයා බෑ කියන්නේ මේ වෙනස වැට උඩ දුවයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ නෑ මේ නාඩහම තව ටිකක් දුවල රට වැටුනම. මැරෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මිනිස්සුන්ට විකල්පයක් ඕනේ වෙනවා. මේ පොල් එක පෙන්නල තියෙන්නේ අන්න ඒ වෙනස.

    උගතුන්නේ ආන්ඩුව පැහැදිලි බහුතර ආසන ගනනක් දින්නම විපක්ෂයේ විවේචන ඇරෙන්න බලපෑමක් නෑ. එක්කෝ දිනන්න ඕනේ , පරදිනවනම් පාර්ලිමේන්තුවේ හඩක් නගන්න පුලුවන් ආසන ගනන්ක් ගන්න ඕනේ. කෝමත් මේක වයිල්ඩ් කාඩ් චාන්ස් එකක් . උපරිම ඵල වෙලාවේ හැටියට නෙලාගන්න ඕනේ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Could have ended it in the parliament on the 14th no? Why beat around the bush? If the chief of executive thinks he can do as he wishes he should have secured the majority first. Now the whole country is paying for it. sigh...

    Clearly he didn't have the majority. But the constitution is not clear regarding the dissolving of the parliament - that's why they had to go to the SC to clear that up.

    The 19th amendment is an another screw-up imo. Either strip off the power to dissolve the parliament from the COE or don't do it. All 19th amendment did was blurring the line since UNF didn't want to go for a referendum.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    19 genawe ranilge anagathe goda danna misak rate anagathe goda daanna nemei. 18 wagema thamai 19th. Eka walle pol. eth 19 hariyata hadaganna beri una.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මත තේරුම් ගන්න බෑරි වැඩක් කරා කියන එක, වැඩක් කරාම රිටන් ඔන් ඉන්වෙස්ම්න්ට් එකක් වෙන්න ඕනේ. අනික එහෙම කරන්න පුලුවන් වැඩක් තමන්ගේ ධාරිථාව දැනගෙන කරන්න ඕනේ, ෆීසිබිලිටි ස්ටඩී එකක් කරන්න ඕනේ. ඔය කියපු කාලේ ඇතුලත සහ අනාදිමත් කාලයත් එක්ක බැලුවම දෙයක් වෙලා තියන්වනම් ට්‍රලියන 10.3 විගණාකාධිපතිට අනුව කෝ , මුලු ආයෝජන වටිනාකම ට්‍රලියන 1.3ක් පමණ ඉතුරුවා කොහේද ඒ සල්ලි. මීට වඩා කියන්න දෙයක් නෑ.

    ඔයා බෑ කියන්නේ මේ වෙනස වැට උඩ දුවයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ නෑ මේ නාඩහම තව ටිකක් දුවල රට වැටුනම. මැරෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මිනිස්සුන්ට විකල්පයක් ඕනේ වෙනවා. මේ පොල් එක පෙන්නල තියෙන්නේ අන්න ඒ වෙනස.

    උගතුන්නේ ආන්ඩුව පැහැදිලි බහුතර ආසන ගනනක් දින්නම විපක්ෂයේ විවේචන ඇරෙන්න බලපෑමක් නෑ. එක්කෝ දිනන්න ඕනේ , පරදිනවනම් පාර්ලිමේන්තුවේ හඩක් නගන්න පුලුවන් ආසන ගනන්ක් ගන්න ඕනේ. කෝමත් මේක වයිල්ඩ් කාඩ් චාන්ස් එකක් . උපරිම ඵල වෙලාවේ හැටියට නෙලාගන්න ඕනේ

    ROI, feasibility study, x, y කරලා තිබ්බනං රට මීට වඩා හොඳ තැනක තියෙනව කියල 2015 දීත් කිව්වා. ට්‍රිලියන් ගණන් අතුරුදහන් කියල ගණන් හදලත් පෙන්නුවා -පොතුත් ලියල පෙන්නුවා. ඒත් ඔය ඔක්කොම දැනගෙන බලයට ආපු අය අවු 3 ක් යනකං රටේ ආර්ථික තත්ත්වය හොඳ අතට හරවන්න මොකුත්ම කළාද? මම කිව්වෙ 2005 මිනිස්සු ජීවත් වෙච්ච විදිහයි 2015 ජීවත් වෙච්ච විදිහයි සංසන්දනය කරල බැලුවොත් සාධනීය වෙනසක් තේරෙනව කියන එක.

    මිනිස්සුන්ට විකල්පයක් ඕන කියන එක මිසක් ඔය කියන උගතුන්ගේ පක්ෂය ඒ විකල්පයයි කියන එක මේ පෝල් එකෙන් පෙන්නලා නෑ. උගතුන්ගේ පක්ෂය හදල අනිත් පක්ෂත් එක්ක තියල බලන්නකො මෙතන වුණත් බහුතරයක් ලැබෙනවද නැද්ද කියල.

    උගතුන්ගේ ආණ්ඩුව හෝ UPFA බහුතර බලයක් අරන් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවොත් ඔය මම කියන ප්‍රශ්නේ එන්නේ නෑ. පාර්ලිමේන්තුවේ හඬක් නැගුවට වැඩක් නෑ, මුක්කු සංස්කෘතියට විරුද්ධයි කියල බලයේ ඉන්න ආණ්ඩුව ජාතිවාදී පක්ෂවල බලපෑමට යටත් වෙන්න දෙනවනං උගතුන්ගෙ පක්ෂෙනුත් ඇති වැඩක් නෑ - ඒකයි අහන්නෙ එහෙම දෙයක් වුණොත් උගතුන්ගෙ පක්ෂය මොකක්ද කරන්නෙ කියල.

    කරන්නේ දේශපාලනය , මිනිස්සුන්ට ඕනේම් තීරණයක් ගන්න පුලුවන් , මිනිස්සුන්ට තවත් මේ කට්ටියම ඕනේනම් පත් කරගන්න පුලුවන් . වපුරපු දේ ලැබෙයි . වෙනසක් ඕනේ නම් වෙනසක් වෙයි. කාසියේ දෙපැත්ත වගේ ඕනේම දෙයක් වෙන්න පුලුවන්. මෙතන මහින්ද කරා වගේ නව කන්ඩායමට බහුතරය නෑ කියලා යකා නටල වැඩක් නෑ. මිනිස්සුන්ට තේරෙන දවස වෙනකම් සටන කරන්න ඕනේ. එක රැයින් සියල්ල වෙනස් වෙන්නේ නෑ ඒත් එහෙම වෙනස් වෙන වෙලාවන් තියනවා 2015 වගේ . ඉස්සරටහට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. රිස්ක් එකක් ගන්න වෙනවා මිනිස්සුන්ට , අපිට වෙන ඔප්ෂන් එකක් නෑ. පවතින පාර්ලිමේන්තුවෙන් ලැබුනා වගේ දෙයක් මිස අපිට ලොකු දෙයක් ලැබෙන්නේ නෑ කියන එකනම් කිරි ගහට ඇන්නා වගේ කියන්න පුලුවන් . කෝමත් කරන්න කැපැසිටි එකක්කුත් නෑ මල්ලේ හිල් ගොඩක් තියනකොට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    ඉස්සරටහට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. රිස්ක් එකක් ගන්න වෙනවා මිනිස්සුන්ට , අපිට වෙන ඔප්ෂන් එකක් නෑ. පවතින පාර්ලිමේන්තුවෙන් ලැබුනා වගේ දෙයක් මිස අපිට ලොකු දෙයක් ලැබෙන්නේ නෑ කියන එකනම් කිරි ගහට ඇන්නා වගේ කියන්න පුලුවන් . කෝමත් කරන්න කැපැසිටි එකක්කුත් නෑ මල්ලේ හිල් ගොඩක් තියනකොට

    ඕකේ :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    waradila awoth Gotabaya. Sirisena part 2 balagana puluwan habei eke darunu version eka.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    waradila awoth Gotabaya. Sirisena part 2 balagana puluwan habei eke darunu version eka.

    මේ ප්‍රශ්නේ මතනින් බේරගෙන ගියොත් හොදයි නැත්තම් රට බංකොලොත් වෙනවා. ඉස්සරට එන මොකෙට්ටවත් ලෝකෙන් කිසිම සපෝට් එකක් නෑ . අතකොලු වෙලා අනාත වෙනවා .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    46523686_586159351832717_8899283369590784000_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    සිංහලයෝ අනාත නිවාසෙක ඉන්න ලමයි වගේ දැන්. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා. රටේ මිනිස්සුන්ට ඕනකමකුත් නෑ. තාම බත් පත ගන්න අමාරුවක් නෑ වගේ . අමාරු දවසට ගෙදරින් එලියට බහි. හිතාගන්න බෑ මෙච්චර ගොං උනේ කෝමද කියලා රටේ මිනිස්සු, පෙනි පෙනී හොරා කනව ගොං ආතල් දෙනවා ඒත් උන් පස්සෙම වැටිල හුරේ දානව, මොකක් බලාපොරොත්තු වෙනවද ?
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    අද news වලට කියනවා ඇහුණා දෙමළ ඩයස්පෝරාව UN එකෙන් ඉල්ලීමක් කරලා තියනවලු, ලංකාවේ ආණ්ඩුව අස්ථාවරයි ඒක හින්ද සාම හමුදාවක් උතුරට යවන්ඩ කියල. දැන් මේ කෑල්ල අල්ලගෙන ජාතිවාදේ අවුස්සනව කියල හිතන්ඩ එපා. ඒක නෙමේ උවමනාව.
    සමහර දේශපාලකයෝ ඉන්නවනේ අහවල් ව්‍යවස්ථා සංශෝධනය හින්ද රට බෙදෙනවා, අරය මෙහෙම කරපු හින්ද රට බෙදෙනවා, ඒක නවත්තන්ඩයි අපි මෙහෙම කරන්නේ, අරයා කොටින්ට support අපිටයි ජාතිය ගැන කැක්කුමක් තියෙන්නේ කියල කෑ ගහන. සමහර දේශපාලකයෝ කිව්වට ගොඩක් අය එහෙමනේ. ඔන්න එහෙම කෑගහන කට්ටියගේ කෙරුවාවයි, ඒගොල්ලන්ගේ කෙරුවාවයි හින්ද රටට වෙලා තියන දේ බලාගන්ඩ අවස්ථාවක්. ඔය කට්ටියට ඇත්තටම ජාතිය ගැන කැක්කුමක් තියනවනං කරන්ඩ තිබ්බේ, අපි රට වෙනුවෙන් එකතු වෙන්ඩ ඕන කියල තමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට තියල ඉක්මනට ආණ්ඩුවක් පිහිටවන එක. ඒත් වෙන්නේ අරයට නන් ආයේ දෙන්නේ නැහැ, අර සංශෝදනේ හින්ද කෙල උන කියල කල් මර මර ඉන්න එක. ඔන්න බෙදී බෙදී ගහගද්දී ඇත්තටම බෙදුම්වාදීන් ක්‍රියාත්මක වෙන විදිහ. අපිට ඕන දුරදිග හිතල තීරණ ගන්ඩ පුළුවන් නායකයෝ. හැබැයි අපිට අද ඉන්නේ තමුන්ගේ පැවැත්මට මිනිස්සු කොටවල, මිනිස්සුන්ව වල්මත් කරලා, බොරු වැල් වටාරම් වලින් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් ලිස්සල යන පාලකයෝ ටිකක්. ඉතින් ඔය වගේ පාලකයෝ ටිකක් පරිස්සන් කරන්ඩ අපි ගහ මරා ගන්ඩ ඕනද කියන එක බහුතරයක් වෙන අපි හිතල බලන්ඩ ඕන. මේ කාලේ රටට ටිකක් අමාරු කාලයක්. හැබැයි මේ සංක්‍රාන්ති කාලේදී තමා මිනිස්සුන්ට තමුන් කවුද තමුන්ට කරන්ඩ පුළුවන් දේ මොනාද කියන එකත්, තමුන්ගේ පාලකයෝ කවුද ඒගොල්ලන්ට ඇත්තටම මොනාද පුළුවන් කියන එකත් දැනගන්ඩ පුළුවන්. හරියට තීරණ ගත්තොත් හරි පාරකට රට හරවන්ඩ පුළුවන්.
     
    • Like
    Reactions: Don GasCan