මං හිතං හිටියෙ scurvy ට පිස්සු කියලමූ එක්ක බලද්දි scurvy ට ඇති පිස්සුවක් නෑනෙ බං අර අගේට ඉන්නෙ
![]()
ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක් වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම...
හරියට හරි මචං.නිවැරදිව ධර්මමාර්ගයේ යන කෙනෙක් කවදාවත් මේ ආකාරයට හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට පරිභව කරන්නේ නැහැ. මේ ආකාරයට මාන්නයෙන් හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට අනමන්‍යව හැසිරෙන්නේ නෑ. අනුකම්පාකරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.

බුදු හාමුදුරුවෝ රිටිගල පැත්තේ ජේතවනාරාමයේ වැඩ වසන කාලේ එහා වත්තේ හිටියා ඌරො මරණ පුද්ගලයෙක්.
බුදු හාමුදුරුවෝ කවදාවක්වත් එයාට බන කියන්න ගියේ නැහැ මොකද එයා පදපරමයෙක්. "පදපරම" කියන්නේ ලෞකික අතින් අමු ගොනෙක් නොවුනත් ධර්මය නොතේරෙන අය.
ඒක පුදුම ධර්මතාවයක්. මමත් මේ skylark හම්බවනතෙක් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා එච්චර පැහැදීමක් වෙලා තිබුනේ නැහැ.
මේ skylark තමයි ඔතන උඩ කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන්නේ. මම දන්නා තරමට ජිංතක ජිල්ලබකිට සහ "ex-Muslim Ahmed" නම් වලින් එයා පෙනී සිටිනවා
ජිංතක ජිල්ලබකිට හෙවත් කමල් වික්‍රමනායක හිතන්නේ ඔය වගේ. එයා හිතන් ඉන්නවා එයා "සෝතාපන්න" වෙලා කියලා.
මෙයා අවුරුදු 10 පමණ කාලයක් තිස්සේ මිවාලපනේ හිමිට නොයෙක් විදියට සාප කරනවා, වෛර කරනවා. මට පෙනෙන විදියට එයා හිතන් ඉන්නවා සෝතාපන්න වෙන්න පුළුවන් එයාට පමණයි කියලා.
එයාට තේරෙන්නේ නැහැ සිතක් සංවර කරගත් සෝතාපන්න සාප හෝ වෛර කරන්න පෙලබෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නොවේ, සෝතාපන්න බොරු නම් වලින් පෙනී සිට ප්‍රෝඩාවෙන් ජිවත් වෙන්නේ නැහැ. වැරදි වෙනවා, නමුත් ඒ ගොල්ලෝ වැරැද්ද පිලි ගන්නවා.
මේක තේරෙන්නෙ නැත්තේ skylark අර ඌරො මරණ එක්කෙනා වගේ පදපරමයෙක් කියලා මම විශ්වාස කරනවා. එයාගේ වැඩි විස්තර මෙතනින් කියවන්න -> skylark.
ඌරො මරණ එක්කෙනා වගේ එයාට කිසිම පිළිසරණක් නැහැ. යමෙක් පදපරම වෙන්නේ, බුදුන්ට, ධර්මයට හෝ සංග රත්නයට යම් කිසි හිහි සිංසා, අසාධාරන, අපවාද හෝ අපහාස කර විට. මේයා 24/7 කරන්නෙන් ඒක. එයාගේ ගති ලක්ෂණ සහ එයාට හේතු පල ධර්මයෙන් උරුම වෙලා තියෙන පදපරමතාවය හොදට ගැලපෙනවා.
අපි මේ "ඔබගේ මුතුන් මිත්තෝ" නුල කර්න්නේ skylark අවුරුදු 10 තිස්සේ නොමග යැවූ අයට සත්‍ය වටහා දෙන්න.
මෙයා ගැරහුවෙ, පරිභව කලේ, අපහාස උපහාස කලේ, වෙන කිසිවෙකුටවත් නොවෙයි, බුදුරජානන් වහන්සේට උන්වහන්සේ දේශනා කල ධර්මයට සහ ආර්ය සංඝයාට.ඒකෙ ප්‍රතිඵල තමයි මෙයා අද මේ විදියට සිහිය විකල් කරගෙන භුක්ති විඳින්නෙ.මෙයා කරගත්ත කර්ම නිසා මරණින් පස්සෙ සතර අපායට වැටිල මීට වඩා ලක්ශ කෝටි ගුණයක් බලවත් දුක් විඳින්න වෙයි .
Meva eka parata bahara karanna baha. India kavadath, Adi rajyavadaya spread kala. Dan api punchi dabadiva , lankave place karanava vage, India, Lankave eva bala gena gihilla, ehe ,lankave models haduva kiayla eka parata bahara karanna baha. NAMUTH, SUDDHODANA KING ,LANKAVE KOHEDHA SITIYE KIYALA , KIYANNA PULUWAN NAM, MEvA PROVE KARA GANNA PULUWAN VEVI.