ඔබගේ මුතුන් මිත්තෝ

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මං හිතං හිටියෙ scurvy ට පිස්සු කියල :confused: මූ එක්ක බලද්දි scurvy ට ඇති පිස්සුවක් නෑනෙ බං අර අගේට ඉන්නෙ :confused:


    ආගමෙන් මත් වෙනවා, ආගමෙන් පිස්සු වැටෙනවා කියල අහල තිබ්බට ඒ වගේ ඩෑල් මට හම්බුවෙලා හිටියේ නෑ... එළකිරි ජොයින් වුණාට පස්සේ ස්කයිලාක් වගේ එවුන් දැක්කට පස්සේ ඒක පට්ටම පට්ට ඇත්තක් කියල තේරුණා... උන් කන්නේ ආගම, නිදියන්නේ ආගම කොට්ටෙට තියලා... උන් සංසර්ගයේ යෙදෙන්නේ ආගම එක්ක... අන්තිමට කක්කුස්සියේ ගිහිල්ල රෙන්නෙත් ආගම... :(


    හරියට හරි මචං.නිවැරදිව ධර්මමාර්ගයේ යන කෙනෙක් කවදාවත් මේ ආකාරයට හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට පරිභව කරන්නේ නැහැ. මේ ආකාරයට මාන්නයෙන් හැසිරෙන්නෙ නැහැ. මේ ආකාරයට අනමන්‍යව හැසිරෙන්නේ නෑ. අනුකම්පාකරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.

    :yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ


    බුදු හාමුදුරුවෝ රිටිගල පැත්තේ ජේතවනාරාමයේ වැඩ වසන කාලේ එහා වත්තේ හිටියා ඌරො මරණ පුද්ගලයෙක්.

    බුදු හාමුදුරුවෝ කවදාවක්වත් එයාට බන කියන්න ගියේ නැහැ මොකද එයා පදපරමයෙක්. "පදපරම" කියන්නේ ලෞකික අතින් අමු ගොනෙක් නොවුනත් ධර්මය නොතේරෙන අය.

    ඒක පුදුම ධර්මතාවයක්. මමත් මේ skylark හම්බවනතෙක් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා එච්චර පැහැදීමක් වෙලා තිබුනේ නැහැ.

    මේ skylark තමයි ඔතන උඩ කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන්නේ. මම දන්නා තරමට ජිංතක ජිල්ලබකිට සහ "ex-Muslim Ahmed" නම් වලින් එයා පෙනී සිටිනවා



    ජිංතක ජිල්ලබකිට හෙවත් කමල් වික්‍රමනායක හිතන්නේ ඔය වගේ. එයා හිතන් ඉන්නවා එයා "සෝතාපන්න" වෙලා කියලා.

    මෙයා අවුරුදු 10 පමණ කාලයක් තිස්සේ මිවාලපනේ හිමිට නොයෙක් විදියට සාප කරනවා, වෛර කරනවා. මට පෙනෙන විදියට එයා හිතන් ඉන්නවා සෝතාපන්න වෙන්න පුළුවන් එයාට පමණයි කියලා.

    එයාට තේරෙන්නේ නැහැ සිතක් සංවර කරගත් සෝතාපන්න සාප හෝ වෛර කරන්න පෙලබෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නොවේ, සෝතාපන්න බොරු නම් වලින් පෙනී සිට ප්‍රෝඩාවෙන් ජිවත් වෙන්නේ නැහැ. වැරදි වෙනවා, නමුත් ඒ ගොල්ලෝ වැරැද්ද පිලි ගන්නවා.

    මේක තේරෙන්නෙ නැත්තේ skylark අර ඌරො මරණ එක්කෙනා වගේ පදපරමයෙක් කියලා මම විශ්වාස කරනවා. එයාගේ වැඩි විස්තර මෙතනින් කියවන්න -> skylark.

    ඌරො මරණ එක්කෙනා වගේ එයාට කිසිම පිළිසරණක් නැහැ. යමෙක් පදපරම වෙන්නේ, බුදුන්ට, ධර්මයට හෝ සංග රත්නයට යම් කිසි හිහි සිංසා, අසාධාරන, අපවාද හෝ අපහාස කර විට. මේයා 24/7 කරන්නෙන් ඒක. එයාගේ ගති ලක්ෂණ සහ එයාට හේතු පල ධර්මයෙන් උරුම වෙලා තියෙන පදපරමතාවය හොදට ගැලපෙනවා.

    අපි මේ "ඔබගේ මුතුන් මිත්තෝ" නුල කර්න්නේ skylark අවුරුදු 10 තිස්සේ නොමග යැවූ අයට සත්‍ය වටහා දෙන්න.


    මෙයා ගැරහුවෙ, පරිභව කලේ, අපහාස උපහාස කලේ, වෙන කිසිවෙකුටවත් නොවෙයි, බුදුරජානන් වහන්සේට උන්වහන්සේ දේශනා කල ධර්මයට සහ ආර්‍ය සංඝයාට.ඒකෙ ප්‍රතිඵල තමයි මෙයා අද මේ විදියට සිහිය විකල් කරගෙන භුක්ති විඳින්නෙ.මෙයා කරගත්ත කර්ම නිසා මරණින් පස්සෙ සතර අපායට වැටිල මීට වඩා ලක්ශ කෝටි ගුණයක් බලවත් දුක් විඳින්න වෙයි .
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙයා ගැරහුවෙ, පරිභව කලේ, අපහාස උපහාස කලේ, වෙන කිසිවෙකුටවත් නොවෙයි, බුදුරජානන් වහන්සේට උන්වහන්සේ දේශනා කල ධර්මයට සහ ආර්‍ය සංඝයාට.ඒකෙ ප්‍රතිඵල තමයි මෙයා අද මේ විදියට සිහිය විකල් කරගෙන භුක්ති විඳින්නෙ.මෙයා කරගත්ත කර්ම නිසා මරණින් පස්සෙ සතර අපායට වැටිල මීට වඩා ලක්ශ කෝටි ගුණයක් බලවත් දුක් විඳින්න වෙයි .


    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු පිලිම සාදා වැඳුම් පිදුම් කිරීම ආරම්භ වූයේ බුදුරජානන් වහන්සේ පිරිණිවන් පා වසර හත් සියයකට පමණ පසුවය.එතෙක් හෙළබිමේ ජනයා වැඳුම් පිදුම් කලේ සිරිපතුල් ගල් වලටය.ඉන් සමහර සිරිපතුල් බුදුරජානන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ ඒවාය.ඒ නිසා ඒවා පාරිභෝගික වස්තූන් වලට අයත් වේ.මෙලෙස බොහෝ කාලයක් තිස්සෙ හෙලයේ බොදු ජනයා විසින් මහත් ගෞරවයෙන් වන්දනාමාන කළ සිරිපතුල් නොදැනුවත්කම නිසා අද අපේ පයට පෑගෙන ලෙස දමා තිබීම කණගාටුවට කරුනකි.නොදැන හෝ එම උතුම් වස්තූන් පෑගීම තුලින් සිදුවන්නේ අකුසලයකි.




    ''රුවන්වැලි සෑයේ සලපතල මළුවෙහි එදා 'සුදු මහත්වරුන්' විසින් බිමට අලලා ඇති උතුම් සිරිපතුල් ලාංඡන 16 කට ආසන්න ප්‍රමාණයක් , ලාංකීය ජනයා නොදැනුවත්කම නිසා පයට පෑගෙයි........



    23843609_1471934162919975_3606318364790038187_n.jpg


    23843113_1471934222919969_7929713092884969593_n.jpg


    23795050_1471934282919963_7605183733393101242_n.jpg


    23843455_1471934389586619_6315295918197991314_n.jpg
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1826504

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825691

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825092

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824922

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824688

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    24067836_141135636657153_3418333126062456815_n.jpg




    බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද? එයමයි අපගේ විසල් මුළාවත්...



    "එය අරහත්වයට හා නිවනට එකහෙළා අත්‍ය අවශ්‍ය නැත යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. හොඳයි අපි එය එසේ යයි මදකට සිතමු. නමුත් අප මෙයද වටහා ගත යුතුයි. එනම් බහුතර ජනයා එක පාරටම ලොකෝත්තර මගෙහි නොයන බවත් වැඩි දෙනෙකු අරහත් වන්නේද නැති බවත්ය. බහුතරය ලෞකික මගෙහිම යන්නන්ය.

    බුදුරදුන්ගේ ධර්මය ලෞකික හා ලෝකෝත්තර දෙපිරිසම උදෙසා මිස එක් පිරිසකට පමණක් පොදු වූවක් නොවේ. මෙය වැරදියට පටලවා නොගත යුත්තක්. උන්වහන්සේ මුණිවරයෙක්, රජෙක්, පියෙක්, මවක් වගේම බුදුවරයෙක්... ලෞකික ලෝකයේ සිටිනවුන්ගේ සදාචාරත්වය, ශිෂ්ඨාචාරත්වය, දියුණුව සඳහා ආගමත් දහමත් දෙකම අවශ්‍යයි. නිවැරදි ආගමක්, දර්ශණයක් තුලින් පුද්ගලයාත්, රටත් නිබඳවම දියුණු වෙනවා… බුදු රදුන්ගේ ධර්මය හුදෙක් ආත්මාර්ථකාමී වූවක්ද?. එය සියලු ලෝ වැසියන්ටම පොදු වූවකි. රාජ්‍ය, පාළනය එපා කීවානම් උන් වහන්සේ කිසිදා රජවරුන් ඇසුරු නොකරනු ඇත. චක්කවත්ති සීහනාද සූත්‍රයක්, දස රාජ ධර්මයන් නොදෙසනු ඇත..

    අපේ මේ රට ආර්ථික වශයෙන් දියුණුවෙන් පිරිහුණේ බුද්ධ ධර්මය නිසාවත්, බුද්ධාගම නිසාවත් නොවේ. බුදු දහම හා ඉතිහාසය වැරදියට අල්ලාගත්දා පටන් සිටය. එදා ලෝකයේ දියුණුම සශ්‍රීකම රට ලක්දිව නොවෙයිද? ඇත්තටම ගෝතම බුදුපියාණෝ මේ සිව්හෙළයේ සක්විති රජෙක්ද වූහ.. එයිනුත් නොනැවතී ඉන් එහා ඇති ශ්‍රේෂ්ඨ බුද්ධත්වයද ලැබූහ...රජෙක් නොවේ නම් රජාණන් වහන්සේ කියා අමතන්නේ ඇයි? අදෘෂමාන දෙවියෙක් ලෙස සිත් රවටාගෙන ඉන්න අයගේ නම් සිත රිදෙයි.. ඒත් මේවා කිව යුතුයි. උන්වහන්සේ අදහන අය අදහත්වා... සදහම් මග යන අය එමගෙහි යත්වා...

    බුදු රදුන් උපන් ස්ථාන වැදගත් නොවේ නම් මහා පරිණිර්වාණ සූත්‍රයේ බෞද්ධයන්ට දැක වැඳ පුදාගත යුතු විශේෂ ස්ථාන සතරක් දේශනා කරන්නේ ඇයි? ආනන්ද හාමුදුරුවන් අසන ප්‍රශ්නයකටයි බුදුහාමුදුරුවන් එහිදී පිළිතුරු දෙන්නේ. ආනන්ද හාමුදුරුවන් අහන්නේ හිස් වැඩකට නැති දෙයක් නම් නොවේ. එය ඉතා වැදගත් වන නිසාමයි පරිණිර්වාණයට සුලු මොහොතකට කලිනුත් ආනන්ද හිමියන් බුදු හාමුදුරුවන්ගෙන් එසේ විමසන්නේ.

    ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.

    “ චත්තාරි මානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානි, සංවේජනීයානි ඨානානි, කතමානි චත්තාරි” ….. ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය”

    මේ ස්ථාන හතර නම්, 1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය. 2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය. 3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා. 4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යන හතරයි.

    ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. එනිසා අපට පහසුවෙන් උපකාර කරගත හැකි දෙයක් තිබේනම් එය බැහැර හරින්නේ කුමටද?

    එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.. මෙලොව මේ දක්වා බිහිවී ඇති සියලුම බුදුන් බුදුවී ඇත්තේ එම ස්ථාන වල ය. බුදුන් බුදුවූ එම බිමේ පිහිටි ශක්තිය අඩුම වශයෙන් අපහට සෝවාන් ඵලයට හෝ පත්වීමට යොදා ගැනීමට බැරිද?

    තමනුත් ධර්මය නැමති සර්පයා වැරදියට අල්ලාගෙන, අනුන්වත් නොමග යවන්නේ ඇයිද? දැනටත් වැරදියට මුළාවෙලා හරි මිනිස්සු දඹදිව කියල හිතාගෙන අමාරුවෙන් ඉන්දියාවට ගිහින් නිඝණ්ඨ ආරාම වලට හරි වැඳල එන්නෙ මේ ස්ථාන 4 බෞද්ධයින්ට වැදගත් නිසා නොවේද? මහා පරිණිර්වාණ සූත්‍රයේදී දැක වැඳ පුදා ගතයුතු ස්ථාන 4ක් ගැන කිව්වේ විහිළුවටද?
    ඇත්තටම අප බුදුරදුන් උපන් බිම කියා අන් තැනකට ගොස් වැඳ පුදාගත්තාට නියම ඵලයක් නොලැබිය හැකිය. එනිසා යා යුත්තේ බුද්ධිමත්ව හරිහැටි සොයා බලා නියම තැනටමය. දළදා වඳින්න කතරගම ගිහින් හරියනවද? විශ්ව ශක්තියට අනුගත වෙන්න ලෝකෙ හැම තැනින්ම පුලුවන්ද? මැණික් කියල තිරිවාණ ගල් තියාගෙන හිටියට වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවො උපන් තැන වැඩක් නෑ, ධර්මය විතරයි ඕනි කියන ඔය පණ්ඩිත, දාර්ශනික ඇත්තො ඔය ගැනත් යිකක් හිතල බලනත්වා...

    පෙරුම් පුරල පුරල ඉංදියාවෙ ගිය සමහර අයට නම් මළ (කෙළෙස් මළ) පනිනව බුදුහාමුදුරුවො ලංකාවෙනෙ ඉඳල තියෙන්නෙ කියල පෙන්නකොට. 'ඇයි හද්දෙයියනේ කොහොමද ඉතින් මම හිත හදා ගන්නෙ', 'මගෙ සල්ලි ටිකයි පිං ටිකයි ඔක්කොම අහක යයිනෙ' කියල ඒ මනස්ගාත ලෝක වලම තම හිතත් රවට්ටගෙන එයාල ඉන්න බලනව. දුක තමයි මහත්තරුනේ... ඒත් අපි මොනව කරන්නද.. අපිට ඇත්ත කියන්නම වෙනව අපෙ සැමගේම යහපත ගැන හිතල.. අපිට ඔය බොරුවෙන් ජීවත් වෙලා පුරුදු නෑ..
    සත්‍ය ඉතිහාසයම පවතී නම් පමණක් ඒ ගැන සොයමින් සිටීමට අවශ්ය නොමැත. එහෙත් ගැටලුව නම් එය පටලවා ගෙන ඇති කමයි. එයයි නිවැරදි කරගත යුත්තෙ. ඉතිහාසය අවුල් නම් පිරිසිදු දර්මය එහි පවතීදැයි කෙසේ නම් කිව හැකිද? නිදානය ගන්නට අන් තැන් හාරා පලක් නැත. නියම තැනටමයි අප යා යුත්තේ. එනිසයි අපි මේව දැනුවත් කරන්නේ..

    බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව. 'ධර්මය තුල සැගවුනු බණ නැත. රහස් බණ නැන' යනුවෙන් බුදු හිමියන් දෙසූ බව සැබෑය. එමෙන්ම මාගේ ඇවෑමෙන් මේ දහම එලෙසින්ම පවතිනු ඇතැයි කියා බුදු හිමියන් නොදෙසූ බවද සැබෑය.
    ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා... සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..?

    කිසිවෙක් අමනාප නොවෙත්වා.. තෙරුවන් සරණයි..."
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපි සමනළ කන්ද නැග සිරිපා වන්දනා කරනවා..... තෙරුණ් වහන්ස ,
    එවැනිම ආකාරයේ සිරි පතුල් නේද දස දහසක් ජනයා රුවන්වැලි සෑ පුද බිමේ සලපතල මලුවේ පයට පාග පාග යන්නේ ???


    'බුද්ධ යන උතුම් මාගධී පදය මතක් වුන සැනින් බොහෝ දෙනෙකුට මතක් වෙන්නෙ . ගෙදර තියන බුද්ධ ප්‍රතිමාව හෝ පන්සල් වල තියන බුදු පිලිම....... , බුදු පියාණන් වහන්සේ විසින් පිළිම වන්දනාව අනුදැන වදාළා තියනවද ?
    අවසර ගරු ස්වාමීන් වහන්ස........


    දේශකයාණන් වහන්සේ - පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ




     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "හෙළ සොයුරනේ, සොයුරියනේ, අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. ඉතිහාසය වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි.. අපේ මුතුන් මිත්තන්ගේ අභිමාණය ශ්‍රේෂ්ඨත්වය රැකදිය යුතුයි.. එය රැක ගත යුතුයි.. මතු පරපුරට එය හිමි කර දිය යුතුයි…"
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meva eka parata bahara karanna baha. India kavadath, Adi rajyavadaya spread kala. Dan api punchi dabadiva , lankave place karanava vage, India, Lankave eva bala gena gihilla, ehe ,lankave models haduva kiayla eka parata bahara karanna baha. NAMUTH, SUDDHODANA KING ,LANKAVE KOHEDHA SITIYE KIYALA , KIYANNA PULUWAN NAM, MEvA PROVE KARA GANNA PULUWAN VEVI.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Meva eka parata bahara karanna baha. India kavadath, Adi rajyavadaya spread kala. Dan api punchi dabadiva , lankave place karanava vage, India, Lankave eva bala gena gihilla, ehe ,lankave models haduva kiayla eka parata bahara karanna baha. NAMUTH, SUDDHODANA KING ,LANKAVE KOHEDHA SITIYE KIYALA , KIYANNA PULUWAN NAM, MEvA PROVE KARA GANNA PULUWAN VEVI.

    සුද්දෝදන රජ්ජුරුවන්ගෙ මාලිගාවෙ නටඹුන් අදටත් බලන්න පුලුවන් දිඹුලාගලට ගියොත්.ඒ කාලෙ කිඹුල්වත් පුර රාජධානිය තමයි අද දිඹුලාගල අවට ප්‍රදේශය.