ඔබගේ වාහනය හරි හැටි හසුරුවන්නේ කෙසේද?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔබගේ වාහනය හරි හැටි හසුරුවන්නේ කෙසේද?

    වාහන එලවන අපි හුඟක් වෙලාවට හිතන්නෙ අපි හොඳ රියදුරන් කියල. ඒත් මේ විස්තර ටික කවදා හෝ ඔබේ ජීවිතය බේරා දෙන්නත් පුලුවනි. ;)



    2KUzc.png
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Bootlegger's turn එකයි J turn එකයි කරලා බලන්න ඕනා..!
    වාහනේ පෙරලෙයිද බන් ?
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Peralei yakow
    :baffled::baffled::baffled:

    ඕව් බන් Try කරන එක කල් දැම්මා... අපරාදෙනේ :lol::lol:

    Try කරපු එකෙක් හරි ඕක කරන්න පුළුවන් එකෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලා ආහ්..!

    :eek::eek:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕව් බන් Try කරන එක කල් දැම්මා... අපරාදෙනේ :lol::lol:

    Try කරපු එකෙක් හරි ඕක කරන්න පුළුවන් එකෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලා ආහ්..!

    :eek::eek:

    :P:P:P