ඔබගේ Antivirus එක හොදින් වැඩ කරනවාද ?
ඔබට කවද හරි හිතිල තියෙනවද, ඔබගේ පරිගණකයේ තියෙනව antivirus program එක හොදින් වැඩ කරනවාද නැත්ද කියා. අන්න ඒක test කරගන්න පුලුවන් පොඩි ක්රමයක් තියෙනවා. ඒකට කියන්නේ EICAR test කියලා.
මෙම ක්රමය පාවිච්චි කරලා ඕන කෙනෙකුට පුලුවන් තමන්ගේ පරිගණකගේ තියෙන antivirus program එක හරියටම වැඩකරනවාද කියල බලාගන්න, ඇත්ත virus මුකුත් පාවිච්චි කරන්නේ නැතුවම. නිකම් මොකටද අත පුච්ච්ගන්නේ ?
පියවර තුනයි තියෙන්නේ
ගොඩාක් antivirus Program පළවෙනි පියවරේදීම මේ file එකට warning message එකක් දෙනවා. තමන්ගේ antivirus program එක ගැන තවදුරටත් සහතික කරගන්න ඕනනම් අර හදපු file එක zip file එකක් අතුලට දාල ඒ zip file එක scan කරල බලන්න. Antivirus program එකට අහුවෙනවා කියන්නේ ඉතින් හොදයි තමයි.
ඔබගේ antivirus program එක මෙ file එක virus එකක් ලෙස පෙන්නුවත් ඇත්තටම ඒක virus එකක් එහෙම්ම නෙමයි. එකනිසා මේම ක්රමයෙක් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නැ. එක නිස මෙම ක්රමය antivirus එක check කරගන්න අතිසාර්ථකයි.
උපුටා ගත්තේ http://apihackkaramu.com/

Step 1:
Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
Step 2:
ඒ file එකේ නම myfile.com විදියට rename කරගන්න.
Step 3:
දැන් myfile.com කියන file එක scan කරන්න.
ඔබගේ Antivirus Program එක හරියාකාරව වැඩ කරනවානම් warning message එකක් ඇවිල්ල එවෙලෙම myfile.com file එක delete කරන්න ඕන. එහෙම නොවෙනවානම් තමයි ඉතින් ප්රශ්ණේ? මොනව කරන්නද Antivirus Program එක ආයෙත් install කරලා බලන්න. එහෙමත් නැත්නම් වෙන එකකට මාරුවෙන්න. Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න.

Last edited: