ඔබගේ Elakiri සාමාජිකත්වය සඳහා කුඩා මාසික දායක ගාස්තුවක් ගෙවීමට ඔබ කැමතිද?

Are you willing to pay a small monthly subscription fee for your Elakiri membership?

  • නැත

  • ඔව් (<100LKR/Month)

  • ඔව් (<500LKR/Month)

  • ඔව් (<1000LKR/Month)

  • One time lifetime membership එකකට ගෙවන්න කැමතියි


Results are only viewable after voting.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    දෙසපලාන ත්‍රෙඩ් දාලා හාල තිබුනේ නැත්තම් කිරියේ පට්ටම ත්‍රෙඩ් ටිකක් වැටුන ඉස්සර...

    අනේ මන්ද ඒ ත්‍රෙඩ් දාපු එවුන් දැන් ඇක්ටිව් නැහැ එක්කෝ ඒවා දාල නිසි ඇගයීමක් තිබුනේ නෑ එක්කෝ වෙලාවක් නෑ

    රේප් රිසිටම් එක අයින් උනා විතරයි ඔක්කොම නැතිවෙලා ගියද මන්ද

    ඉස්සර පොස්ට් 10,000 ක් ගැහුවමත් ත්‍රෙඩ් එකක් දාල කියනව කට්ටිය සුභ පතව්නවා... දැන් එහෙම දන්මොත් අහයි අපිට පුකද දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ කියල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බිත්තර පොන්නයගෙ කුලී ලියන්නො ටික අයින් කරලා දුන්නොත්
     
    • Like
    Reactions: Ramiel

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    අපේ රටේ දේශදේශපාලනයෙන් තොරව මොනාද බන් කතා කරන්න තියෙන්නේ 🥱🥱 හැම මගුලටම ඕක ගැවිලා තියෙන්නේ
     
    • Like
    Reactions: Ramiel

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Rubbing Hands Disagree GIF


    @GTRZ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    One time life membership Eka thama Honda. But service Eka quality wenna one. One person can have one account, photo upload karanna, good moderation, rep denna puluwan, membership advantages thiyenawa nam gewanne lasthi
     
    • Like
    Reactions: Ramiel