ඔබගේ Elakiri සාමාජිකත්වය සඳහා කුඩා මාසික දායක ගාස්තුවක් ගෙවීමට ඔබ කැමතිද?

Are you willing to pay a small monthly subscription fee for your Elakiri membership?

  • නැත

  • ඔව් (<100LKR/Month)

  • ඔව් (<500LKR/Month)

  • ඔව් (<1000LKR/Month)

  • One time lifetime membership එකකට ගෙවන්න කැමතියි


Results are only viewable after voting.

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මේක හරියකට maintain කරනවානම් ලංකාවේ ලොකු පෙරළියක් කරන්න පුළුවන් තැනක්. ඉස්සරත් මේකෙන් වෙච්ච දේවල් තියනවානේ.

    ඒත් ඉතින් අදාළ බලධාරීන්ට ඒ ගැන කිසි උනන්දුවක් නෑ දැන්. :(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,112
    113
    සාමාජික ගාස්තුවක් ගන්නවට වඩා කරන්න ඕන ඔහොම ෆේක් අටවගෙන එන අයගෙ ත්‍රෙඩ්වලට රිප්ලයි කරලා ඒ අයට ඕන අවධානෙ දෙන එක නතර කරන එක.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    [SIZE=7]DJ Walan Katu[/SIZE] , balu betta වලටත් @IndrajithGamage ට සල්ලි ගෙවන්න උනාම


    3iazzk.png
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    One time lifetime membership එකකට ගෙවන්න් කැමතී.

    ඒ උනාට ඒකෙත් පොඩි අවුලක් තියෙනවා ඉතිං.
    තාම දෙමව්පියන් යටතේ ජීවත් වෙන, අදායම් නැති, ඉස්කෝලේ යන, කැම්පස් යන වගේ ලමයි ගොඩක් මේකේ ඉන්නවනේ.
    එහෙම අයට ඉතිං එලකිරියේ ඉන්න තියෙන ඉඩ ඇහිරෙනවා එතකොට.
    අපි උනත් මේකට රෙජිස්ටර් උනේ එහෙම කාලේනේ ඉතිං
    රුපියල් 1000ක් කියන්නේ මහ ගාණක් නෙමෙයි මචං දැන් ඉස්කෝල යන උන් බැලුවම උන් අම්මලාගෙන් කඩන ගණන් වල හැටියට අපි තමා එකම ඇඳන් පන්ති ගියේ. දැන් උන් වැඩ නැතත් ඔපේ සරුවට. එහෙම බැරි අමාරුම අයට නම් අපි අයිඩී එක බලලා අපේ අතින් සල්ලි ගෙවන්න උනත් මම නම් කැමතී. මේක නිකම් විනාසම වෙලා යනවා. මේක වටිනාම ප්ලේස් එකක්.

    ප.ලි - මම දැක්කේ 1000 වගේ මාසෙට. රුපියල් 100ක් නම් මොනාද. 500ක් උනත් අවුලක්ම නෑ. මම යෝජනා කරන්නේ GT අයියට ඒ එන සල්ලි වලින් මොඩ් ලා තව දෙන්නෙක් දාලා (දැන් ඉන්න අය රස්සාවල් කරන ගමන් මේකෙත් වැඩ බලන නිසා ඒ අය සුපර් මොඩ්ලා කරලා) පූර්ණකාලීනව යෙදෙව්වනම් මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • රුපියල් 1000ක් කියන්නේ මහ ගාණක් නෙමෙයි මචං දැන් ඉස්කෝල යන උන් බැලුවම උන් අම්මලාගෙන් කඩන ගණන් වල හැටියට අපි තමා එකම ඇඳන් පන්ති ගියේ. දැන් උන් වැඩ නැතත් ඔපේ සරුවට. එහෙම බැරි අමාරුම අයට නම් අපි අයිඩී එක බලලා අපේ අතින් සල්ලි ගෙවන්න උනත් මම නම් කැමතී. මේක නිකම් විනාසම වෙලා යනවා. මේක වටිනාම ප්ලේස් එකක්.

    ප.ලි - මම දැක්කේ 1000 වගේ මාසෙට. රුපියල් 100ක් නම් මොනාද. 500ක් උනත් අවුලක්ම නෑ. මම යෝජනා කරන්නේ GT අයියට ඒ එන සල්ලි වලින් මොඩ් ලා තව දෙන්නෙක් දාලා (දැන් ඉන්න අය රස්සාවල් කරන ගමන් මේකෙත් වැඩ බලන නිසා ඒ අය සුපර් මොඩ්ලා කරලා) පූර්ණකාලීනව යෙදෙව්වනම් මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ.
    නෑ මචං එහෙම කරනවනං කාර්ඩ් පේමන්ට් දාන්න එපැයි.
    මාසෙන් මාසේ කැපෙන්න.
    එහෙමනං මාසේ කතාව නැතුව පොඩින්ගානකට ලයිෆ්ටයිම් හදන්න ඕනේ.
     
    • Like
    Reactions: Ramiel

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    නෑ මචං එහෙම කරනවනං කාර්ඩ් පේමන්ට් දාන්න එපැයි.
    මාසෙන් මාසේ කැපෙන්න.
    එහෙමනං මාසේ කතාව නැතුව පොඩින්ගානකට ලයිෆ්ටයිම් හදන්න ඕනේ.
    ow eka unath awlak na. Habai violations walata strict rules tynna ona. nathnam ape un hadanna ba.
     

    thanujaka

    Well-known member
  • @GTRZ mun kiyana dewal wadiya hitanna epa. ubata puluwan widihata site eka krapan. mun tika elakiriya kelawanna hadanne.
    GT කවදාවත් මේක පේඩ් සයිට් එකක් කරන්නේ නෑ.
    ඒ ගැන නං ජීවිතේට බය වෙන්න එපා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    premium option ටිකක් දාල දුන්නත් අවුලක් නැහැ.
    ex : attachment storage වැඩි කරනව වගේ ඒව දීල.
    forum එක moderate කරන්න එකෙක් ව දැම්ම නම් ඉවරයි ඊට පස්සෙ. 24/7
     
    • Like
    Reactions: Ramiel