ඔබගේ #payoneer ඩොලරයට වැඩිම මුදලක් අපෙන්.

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    මන් මේ පොස්ට් එකම දැක්කා fb group එකෙත්.

    mata penawaa rupiyal deke waasiyata laksha gaanak kela kara ganna yanna widiyak

    රු. 2ක් නෙවේ බන්. මන් ටික දවසකට කලින් ඔහොම කොල්ලෙක්ට දුන්න. උනම් අදුරන එකෙක්. මට 10,000+ විතර ලබයි bank එකට withdraw කරනවට වැඩිය.

    හැබැයි දන්නේ නැති වුන් එක්ක ඔයවගේ ගනුදෙනු කරන්ට යන්ට එපා.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මන් මේ පොස්ට් එකම දැක්කා fb group එකෙත්.

    රු. 2ක් නෙවේ බන්. මන් ටික දවසකට කලින් ඔහොම කොල්ලෙක්ට දුන්න. උනම් අදුරන එකෙක්. මට 10,000+ විතර ලබයි bank එකට withdraw කරනවට වැඩිය.

    හැබැයි දන්නේ නැති වුන් එක්ක ඔයවගේ ගනුදෙනු කරන්ට යන්ට එපා.

    කැමතිනම් මිට් වෙලා කරන්න පුළුවන් මචෝ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ලද දෙයින් සතුටු වෙමු. ;)
    රුපියලේ දෙකේ වාසියක් නිසා ලක්ෂ ගානකට කෙලවගන්න උනොත්.
    සංස්කෘතිකයි එකගයි....
    එහෙව් පොරවල් නේ මේකේ ඉන්නේ,
    අඩුවට වෙබ් එකක් හදාගන්න කියලා ගියා - කෙලවලමා දැම්මා
    චිනේන් බඩු වගයක් ගෙන්න ගන්න කතා කරා- ඌ ෆොන් එකවත් අන්සර් නෑ
     
    • Haha
    Reactions: dilann

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කැමතිනම් මිට් වෙලා කරන්න පුළුවන් මචෝ
    ඔය රේට් එකට මීට් වෙන එක පාඩු නැද්ද? රුපියල් 2 - 3 ලාබෙ කැබ් වලටම පූජ කරන්න වේවි
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ඔය රේට් එකට මීට් වෙන එක පාඩු නැද්ද? රුපියල් 2 - 3 ලාබෙ කැබ් වලටම පූජ කරන්න වේවි
    කවුද කියන්නේ 2යි 3යි ලාබ කියලා ලොකු ගානක් කරද්දී 5000 ට වඩා ලාබයක් තියනවා

    ඔයා කොහෙද ?
    Negombo මචන්
    ------ Post added on Mar 4, 2021 at 10:12 AM

    Bump
    ------ Post added on Mar 5, 2021 at 6:40 AM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    Negombo මචන්

    මේක මට පස්සේ මිටර් උන සීන් එකක්. fb comment එකක් දැකලා. ඔයාගේ පොස්ට් එකකට දාපු එකක්. ඔයත් එකේ comment කරලා තිබ්බ.

    Payoneer එකෙන් තහනම් cryptocurrency buy කරන්ට. අපි වැඩි ගානකට කියලා $ දුන්නා වගේ නෙවේ ඒ ගන්න කෙනා ඒවා වැරදී දෙයකට use කරලා අහුවුනොත් අපේ Payoneer එකටත් ප්‍රුශ්නයක් වෙනවා. හොදම දේ rate කීය වුනත් withdraw කරන එක. නැත්නම් payoneer එකෙන් ban වුනොත් තමන්ගේ නමට හදනවා බොරු ආයේ.

    1614907137557.png
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මේක මට පස්සේ මිටර් උන සීන් එකක්. fb comment එකක් දැකලා. ඔයාගේ පොස්ට් එකකට දාපු එකක්. ඔයත් එකේ comment කරලා තිබ්බ.

    Payoneer එකෙන් තහනම් cryptocurrency buy කරන්ට. අපි වැඩි ගානකට කියලා $ දුන්නා වගේ නෙවේ ඒ ගන්න කෙනා ඒවා වැරදී දෙයකට use කරලා අහුවුනොත් අපේ Payoneer එකටත් ප්‍රුශ්නයක් වෙනවා. හොදම දේ rate කීය වුනත් withdraw කරන එක. නැත්නම් payoneer එකෙන් ban වුනොත් තමන්ගේ නමට හදනවා බොරු ආයේ.

    View attachment 115366
    ඔව් මචන් cryptocurrency බැන් කරලා තියෙන්නේ Payoneer මම ගන්නේ එකට නෙමේ මචන් මම ගන්නේ ට්‍රේඩ් කරන්න එක අවුලක් නැ