1 Euro equals1814.41 වගේ
දේවාලයක් දැම්මනම් හරි වගේmata penawaa rupiyal deke waasiyata laksha gaanak kela kara ganna yanna widiyak

mata penawaa rupiyal deke waasiyata laksha gaanak kela kara ganna yanna widiyak
මන් මේ පොස්ට් එකම දැක්කා fb group එකෙත්.
රු. 2ක් නෙවේ බන්. මන් ටික දවසකට කලින් ඔහොම කොල්ලෙක්ට දුන්න. උනම් අදුරන එකෙක්. මට 10,000+ විතර ලබයි bank එකට withdraw කරනවට වැඩිය.
හැබැයි දන්නේ නැති වුන් එක්ක ඔයවගේ ගනුදෙනු කරන්ට යන්ට එපා.
සංස්කෘතිකයි එකගයි....ලද දෙයින් සතුටු වෙමු.
රුපියලේ දෙකේ වාසියක් නිසා ලක්ෂ ගානකට කෙලවගන්න උනොත්.
කැමතිනම් මිට් වෙලා කරන්න පුළුවන් මචෝකෝ බලමු හරක් ඉන්නවද කියලා![]()
ඔය රේට් එකට මීට් වෙන එක පාඩු නැද්ද? රුපියල් 2 - 3 ලාබෙ කැබ් වලටම පූජ කරන්න වේවිකැමතිනම් මිට් වෙලා කරන්න පුළුවන් මචෝ
කවුද කියන්නේ 2යි 3යි ලාබ කියලා ලොකු ගානක් කරද්දී 5000 ට වඩා ලාබයක් තියනවාඔය රේට් එකට මීට් වෙන එක පාඩු නැද්ද? රුපියල් 2 - 3 ලාබෙ කැබ් වලටම පූජ කරන්න වේවි
Negombo මචන්ඔයා කොහෙද ?
Negombo මචන්
ඔව් මචන් cryptocurrency බැන් කරලා තියෙන්නේ Payoneer මම ගන්නේ එකට නෙමේ මචන් මම ගන්නේ ට්රේඩ් කරන්න එක අවුලක් නැමේක මට පස්සේ මිටර් උන සීන් එකක්. fb comment එකක් දැකලා. ඔයාගේ පොස්ට් එකකට දාපු එකක්. ඔයත් එකේ comment කරලා තිබ්බ.
Payoneer එකෙන් තහනම් cryptocurrency buy කරන්ට. අපි වැඩි ගානකට කියලා $ දුන්නා වගේ නෙවේ ඒ ගන්න කෙනා ඒවා වැරදී දෙයකට use කරලා අහුවුනොත් අපේ Payoneer එකටත් ප්රුශ්නයක් වෙනවා. හොදම දේ rate කීය වුනත් withdraw කරන එක. නැත්නම් payoneer එකෙන් ban වුනොත් තමන්ගේ නමට හදනවා බොරු ආයේ.
View attachment 115366