ඔබගේ #payoneer ඩොලරයට වැඩිම මුදලක් අපෙන්.

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ඔබගේ #payoneer ඩොලරයට වැඩිම මුදලක් අපෙන්.
    F1EAB8C3-A626-4FD5-B352-8226EA5B1039.jpeg
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    අන්තිමට සල්ලි නැති වෙයි ද දන්නේ නෑ
     
    • Like
    Reactions: dilann

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    දෙන්න පුලුවන් bank transfer එක කරලා සල්ලි ආවට පස්සෙ තමයි ඩොලර් දාන්නෙ
    මුලින් ඩොලර් දන්න වෙනවා යාළුවා දාලා මට ස්ක්‍රීන් ෂොට් එකක් එවපුවම තමා මම සල්ලි දන්නේ

    ada ganna gaaana kiyapan.
    Today Rate

    100 - 500 -197
    500 - 1000 - 198
    1000 - 1500 - 199
    1500 - 2000 - 199.50

    ------ Post added on Mar 2, 2021 at 4:34 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුලින් ඩොලර් දන්න වෙනවා යාළුවා දාලා මට ස්ක්‍රීන් ෂොට් එකක් එවපුවම තමා මම සල්ලි දන්නේ

    Today Rate

    100 - 500 -197
    500 - 1000 - 198
    1000 - 1500 - 199
    1500 - 2000 - 199.50

    ------ Post added on Mar 2, 2021 at 4:34 PM
    වෙරි සොරි. බෑන්ක් එකටම විත්ඩ්‍රෝ කරගන්නවා. දැන් ඩොලර් එකට තව රුපියල් දෙකක්ද කොමහද වැඩිපුරත් ගෙවනවලුනෙ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    වෙරි සොරි. බෑන්ක් එකටම විත්ඩ්‍රෝ කරගන්නවා. දැන් ඩොලර් එකට තව රුපියල් දෙකක්ද කොමහද වැඩිපුරත් ගෙවනවලුනෙ
    එත් ඉතින් මේ රේට් එක හම්බවෙයි කියලා හිතන්න බැ

    aparade 198 gane dunna 1500

    අපරාදේ බන්
    ------ Post added on Mar 2, 2021 at 7:08 PM
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එත් ඉතින් මේ රේට් එක හම්බවෙයි කියලා හිතන්න බැ

    අපරාදේ බන්
    ------ Post added on Mar 2, 2021 at 7:08 PM
    උඹ සල්ලිත් අරන් මාරු උනොත් මන්නෙත් අරන් උඹව හොයන්න කටු කන කාලෙ තව ඩොලර් කීයක් හරි හොයාගත්තෑකි
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    උඹ සල්ලිත් අරන් මාරු උනොත් මන්නෙත් අරන් උඹව හොයන්න කටු කන කාලෙ තව ඩොලර් කීයක් හරි හොයාගත්තෑකි
    ලොකු ගානක් නම් මිට් වෙලා කරමු බ්‍රෝ වැඩේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,298
    113
    34
    Kalutara
    අපි නම් පේපැල්. payoneer වගේ ඩොලර් තුනක් ගෙවන්න ඕනත් නෑ අපි වගේ බිම් මට්ටමේ, මුහුදු මට්ටමේ freelancerලට. 🤗