ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් විය හැකියි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    seems සුප්‍රසිද්ධ දේශක got his facts wrong regarding the Richest person in the world :eek:

    Richest People In The World 2012

    No. 1 Carlos Slim Helú

    Carlos_Slim_Helu.jpg



    No. 2 Bill Gates

    bill-gates_2011.jpg



    No. 3 Warren Buffett

    warren-buffett_2011.jpg
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සිංහලෙන් දාන එකවත් මූට තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හරි තේරෙන්න ඕනෙනම් සිංහලෙන් දාපන් මූට. english කියන එකට එන අකුරු ටිකවත් මූ දැකලා නෑ:lol::lol::lol:

    :eek::eek::eek:
    මචං මං මේ ලිපිය ගත්ත පොත පරණ එකක්
    මීට වසර කිහිපයකට කලින් ගහපු එකක්
    ඒ කාලේ දත්ත අනුව නම් මේ ලිපියේ කරුණ හරි
    අනික දැන් බිල්ගේස්ට් ආයතනයේ දෛනික වැඩ වලින් අයින් වෙලා නේද
    think the guy is too old now :D but the good guy bill sold us win 8 for 11$ :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Forbes list of billionaires (2007)

    1 Bill Gates $56.0 billion United States Microsoft
    2 Warren Buffett $52.0 billion United States Berkshire Hathaway
    3 Carlos Slim Helú $49.0 billion Mexico Telmex, América Móvil, Grupo Carso, Comp USA
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    :eek::eek::eek:

    think the guy is too old now :D but the good guy bill sold us win 8 for 11$ :lol:
    :yes:

    ow machan u horaa horekwa anukaranaya karan nethuwa hardashakshiyata
    anuwa weda karapan
    :D

    බලන් ගියහම සල්ලිකාරයෝ කියන්නේ පට්ට හොරුනේ බන්
    හැබැයි ඉතින් උන් හදලා විකුණන වින්ඩෝස් එක අපිත් පාවිච්චි කරන්වා හොරෙන්

    බලන් ගියහම මේ ලෝකේ ඉන්න හැම එකාම හොරු
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :yes:



    බලන් ගියහම සල්ලිකාරයෝ කියන්නේ පට්ට හොරුනේ බන්
    හැබැයි ඉතින් උන් හදලා විකුණන වින්ඩෝස් එක අපිත් පාවිච්චි කරන්වා හොරෙන්

    බලන් ගියහම මේ ලෝකේ ඉන්න හැම එකාම හොරු

    siraaawata :D
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    බොග දාන ගමන් කෑම කාපන්.
    ටීවි බලන ගමන් නාපන්
    කෙල්ලෙක් එක්ක ඉන්න ගමන් පොතක් බලපන් (වෙන වැඩකුත් නෑනේ කරන්න)

    සෑහෙන්න කාලයක් ඉතුරු කර ගන්න පුළුවන් වෙයි උඹට :rofl:
    :shocked::(:lol::lol::(:eek::sorry:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකෝ බිලා අමු හොරෙක්නෙ නේද බං ? බලං ගියාම මුං ඔක්කොම හොරුද මන්දා.
    ටික දවසකට කලින් දැක්කා එඩිසනුත් හොරා කියල :shocked:
    අඩේ එඩිසනුත් හොරෙක්ද?????? :shocked:

    :yes::yes::yes: uge team eka nisa thamai u oya thathweta awilla inne & mac pc aduwata thibba nam oya yakata altoth na kohoma unath u horaa :baffled::baffled::baffled:
    බිලා වැඩ්ඩෙක් තමයි. ඒත් ඌ දියුණු වුනේ Steve Jobs එක්ක fit වෙලා අහින්සකය වගේ ඉඳල අන්තිමට Steve Jobs ට පොල්ල තියල mac එකේ concepts හොරකන් කරලා windows හැදුවට පස්සෙයි......:frown: :yes:

    Steve Jobs උත් mouse එකේ පටන් concepts වැඩි හරියක් හොරකන් කරේ වෙන company එකකින් නිසා බිලා කරපු සීන් එකේ අවුලකුත් නෑ......
    :nerd: :lol:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    එකවර කාර්යයන් කිහිපයක් කිරීමට හැකි නම් ඔබටත් බිල්ගෙට්ස් කෙනෙකු විය හැකිය
    :yes: :yes: :yes: :yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    තව එකක් ඔතනට එන්න ඕනේ ඒක තමයි සට කපට කම.....:nerd: :nerd:
    Bill Gates මුලින්ම IBM එකට විකුණන DOS එකවත් උන් හදපු එකක් නෙමෙයි :no: :no:
    වෙන වැඩර් කෙනෙක් හදපු එකක් මුන් සල්ලි වලට අරන් ගිහිල්ල තමයි වැඩකාරයෝ වගේ IBM එකට විකුණන්නේ.....:frown: :frown:

    Pirates of Silicon Valley film එක බලපන්. Bill Gates ගෙයි Steve Jobs ගෙයි කතාව තියෙන්නේ.....:cool: :cool:

    me movie eka ada thamai download wenna damme macha...
    mama meka download damme umba me daapu post eka hinda..!!!
    txx so much for that..!!!
    rep