අනිවා......
ඒ විතරක් නන් මදැයි Bill Gates කියන්නෙත් ලෝක හොරෙක්......![]()


uge team eka nisa thamai u oya thathweta awilla inne & mac pc aduwata thibba nam oya yakata altoth na kohoma unath u horaa 


seems සුප්රසිද්ධ දේශක got his facts wrong regarding the Richest person in the world![]()
සිංහලෙන් දාන එකවත් මූට තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හරි තේරෙන්න ඕනෙනම් සිංහලෙන් දාපන් මූට. english කියන එකට එන අකුරු ටිකවත් මූ දැකලා නෑ![]()



think the guy is too old nowමචං මං මේ ලිපිය ගත්ත පොත පරණ එකක්
මීට වසර කිහිපයකට කලින් ගහපු එකක්
ඒ කාලේ දත්ත අනුව නම් මේ ලිපියේ කරුණ හරි
අනික දැන් බිල්ගේස්ට් ආයතනයේ දෛනික වැඩ වලින් අයින් වෙලා නේද
but the good guy bill sold us win 8 for 11$ 
Muu horek da ?

think the guy is too old nowbut the good guy bill sold us win 8 for 11$
![]()

ow machan u horaa horekwa anukaranaya karan nethuwa hardashakshiyata
anuwa weda karapan![]()
බලන් ගියහම සල්ලිකාරයෝ කියන්නේ පට්ට හොරුනේ බන්
හැබැයි ඉතින් උන් හදලා විකුණන වින්ඩෝස් එක අපිත් පාවිච්චි කරන්වා හොරෙන්
බලන් ගියහම මේ ලෝකේ ඉන්න හැම එකාම හොරු

බොග දාන ගමන් කෑම කාපන්.
ටීවි බලන ගමන් නාපන්
කෙල්ලෙක් එක්ක ඉන්න ගමන් පොතක් බලපන් (වෙන වැඩකුත් නෑනේ කරන්න)
සෑහෙන්න කාලයක් ඉතුරු කර ගන්න පුළුවන් වෙයි උඹට![]()







අඩේ එඩිසනුත් හොරෙක්ද??????යකෝ බිලා අමු හොරෙක්නෙ නේද බං ? බලං ගියාම මුං ඔක්කොම හොරුද මන්දා.
ටික දවසකට කලින් දැක්කා එඩිසනුත් හොරා කියල![]()

බිලා වැඩ්ඩෙක් තමයි. ඒත් ඌ දියුණු වුනේ Steve Jobs එක්ක fit වෙලා අහින්සකය වගේ ඉඳල අන්තිමට Steve Jobs ට පොල්ල තියල mac එකේ concepts හොරකන් කරලා windows හැදුවට පස්සෙයි......uge team eka nisa thamai u oya thathweta awilla inne & mac pc aduwata thibba nam oya yakata altoth na kohoma unath u horaa
![]()


උඹම ත්රෙඩ් එක දාලා උඹම වටිනවා කිව්වට මේක වටිනා ත්රෙඩ් එකක් වෙන්නේ නෑ ගොනෝ![]()
mama gena neda me okkoma



තව එකක් ඔතනට එන්න ඕනේ ඒක තමයි සට කපට කම.....![]()
Bill Gates මුලින්ම IBM එකට විකුණන DOS එකවත් උන් හදපු එකක් නෙමෙයි![]()
වෙන වැඩර් කෙනෙක් හදපු එකක් මුන් සල්ලි වලට අරන් ගිහිල්ල තමයි වැඩකාරයෝ වගේ IBM එකට විකුණන්නේ.....![]()
Pirates of Silicon Valley film එක බලපන්. Bill Gates ගෙයි Steve Jobs ගෙයි කතාව තියෙන්නේ.....![]()
සිරාම movie එකක් මචන් අනිවා බලන්න......me movie eka ada thamai download wenna damme macha...
mama meka download damme umba me daapu post eka hinda..!!!
txx so much for that..!!!
rep
