ko dan bill calculator link eka weda naa ne![]()
ගුගල් කැෂ් එකනම් වැඩ......
http://webcache.googleusercontent.com/search?q=cache:http://www.pucsl.gov.lk/cal/ebcalculator.php
ko dan bill calculator link eka weda naa ne![]()
මම හිතන්නේ හුඟක් ගෙවල්වල කෙනෙක් පරිගනකය ඉස්සරහා ඉන්නවට ගෙදර අනිත් අය ටිකක් ඊර්ෂියයිද-පවුලේ පුරුකෙන් ඈත්වෙනවා කියන හැඟීමෙන් ටිකක් රිදවනවාද කොහේද?මේකත් සෑහෙන්න වැදගත්..............
මේකෙ හැටියට මගෙ පවිච්චියට උපරිම යන්නෙ 87kw වගේ .....
ඒත් ගෙදර 170kw වලටම වගකියන්න වෙන්නෙ මට.............![]()


සමාවෙන්න! මේක මගේ වරදක් නෙවෙයි.ලින්ක් එකේ වරදකුත් නෑ.තාවකාලික ගැටළුවක් වෙන්න ඇතිane meka wada karanne naaa ane mata mekanam one mai
කරුනාකරලා 101 පොස්ට් එකෙන්වත් දැනට යමක් කරගන්න බලන්න.

කීප දෙනෙක්ම විමසලා තිබුනා මේ ලින්ක් එක ගැන.ඒක වැඩ කරනවා.නමුත් සමහර වෙලාවට හිරවෙන ගතියක් තියනවා.උත්සාහ කරලා බලන්නko dan bill calculator link eka weda naa ne![]()
http://www.pucsl.gov.lk/cal/ebcalculator.php