ඔබටත් විදුලි සැර වැදුනාද?

මේකත් සෑහෙන්න වැදගත්.............. :yes::yes:

මේකෙ හැටියට මගෙ පවිච්චියට උපරිම යන්නෙ 87kw වගේ .....:frown::frown:

ඒත් ගෙදර 170kw වලටම වගකියන්න වෙන්නෙ මට.............:(:(
මම හිතන්නේ හුඟක් ගෙවල්වල කෙනෙක් පරිගනකය ඉස්සරහා ඉන්නවට ගෙදර අනිත් අය ටිකක් ඊර්ෂියයිද-පවුලේ පුරුකෙන් ඈත්වෙනවා කියන හැඟීමෙන් ටිකක් රිදවනවාද කොහේද?:lol:

:yes:
 
ane meka wada karanne naaa ane mata mekanam one mai
සමාවෙන්න! මේක මගේ වරදක් නෙවෙයි.ලින්ක් එකේ වරදකුත් නෑ.තාවකාලික ගැටළුවක් වෙන්න ඇති:yes:කරුනාකරලා 101 පොස්ට් එකෙන්වත් දැනට යමක් කරගන්න බලන්න.
 
මෙහි අදහස් පලකල-විස්තර එකතුකල-+හා _රෙප් දුන්න හැමෝටම ස්තුතියි!මෙහි යම් අඩුපාඩුවක්-හිඩැසැක් ඇත්නම් කැමති කෙනෙක් ඒ අඩුව පුරවගෙන යන අතරේ මෙවැනි අසාධාරණ ක්‍රියාවන්ගෙන් ගැළවෙන්නට හැකි අවම හෝ උපකාරයක් ලබා ගන්න-දෙන්න උත්සාහ කරන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි.:yes::D
 
ko dan bill calculator link eka weda naa ne :eek:
කීප දෙනෙක්ම විමසලා තිබුනා මේ ලින්ක් එක ගැන.ඒක වැඩ කරනවා.නමුත් සමහර වෙලාවට හිරවෙන ගතියක් තියනවා.උත්සාහ කරලා බලන්න:Dhttp://www.pucsl.gov.lk/cal/ebcalculator.php
 

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Many ppl in this thread has thot that it would be beneficial if the meter reader comes on exactly the 30th date.. but it is not so.. if your average consumption is the same (i.e 90 units in 30 dayz and 93 units in 31 dayz) then u will benefit if the meter reader comes late.. This is because of the fixed charge and it doesn't change with the length of the period..

    And pay attention to ur tariff method as well.. We all think that domestic is the cheapest tariff. But GP 1 is cheaper if u r consuming more than 260 Units... I hv replied to three posts here before and no one z paying attention... :(