ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

t.n.s.

Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    එළකිරි සහෝ අපේ ජාතිය ගැන කැක්කුමක් තියන අපි අපේ කියල හිතන හොඳ එළකිරි කොල්ලෙක්.ඔබට සැමදාම ජය.....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මරුසිරා;15803527 said:
    උවමනාවෙන් අමතක කළ යුතු දෑ

    ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න. නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව “පොෂාචාර්යවරුන්ගේ” රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න. ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න. කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය. එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත. එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න.

    “මැණික්” ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, “අනේ අම්මච්චෝ. හියුමන් රයිට්ස් කෝ” කිය, කියා අඬන්න. එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, “ඩොලර්” සහ “කෙන්ට්” ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න.

    ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න…ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න. එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න.

    (අපේ සටහන: දළදා පෙරහැරේ ගෙන යන අලි ඇතුන්ගේ අයිතිවාසිකම් නැති වී යයි උගුර ලේ රහ වන තුරු කෑගැසිය යුතුය. නමුත් බිලි පූජා සඳහා මරණ එළුවන් ගේ අයිතිවාසිකම් ගැන නිශ්ශබ්දව සිටිය යුතුය)

    මේ “කෝස්” එක අවසාන වන විට ඔබ “පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්” වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත. නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න


    මෙටික නම් පට්ට ඇත්ත ...:yes::yes::yes: හුගකට රිදෙයි මෙටිකට නම් :P:P:P


    ඕන අපි නම් ගොඩයෝ හොදේ ...:yes::yes:


    රේප්+2
    ලොල් තෑන්ක්ස් මචෝ :D
    +9
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    fatta ah...
    11.gif
    11.gif