ඔබටයී මේ උත්තමාචාරය

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මරණ සහතික අතේ තියාගෙන ගෙදරින් එලියට බහින අදූරු යුගයෙන් අප සැමව දිවි පුදා මුදා ගත් අභීත රණ විරුවනි... ඔබට අප ජාතිය සදා ණය ගැතියි....

ලබා දුන් මානුෂික නිදහස අද වෙනකොට ගොඩක් දෙනෙකුට අමතක වෙලා....නැත්නම් හිත්වලින් වුවමනාවෙන්ම බැහැර කරලා තියෙන ගුණමකුකමට..

ඕනෙම දෙයක් අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ ඉතා කෙටි කාලයයි කියන එක නම් හරි ඇත්තක් බව හැඟෙන වාර අනන්තයි...



අපි සියලු දෙන එකාවන්ව එක්වී අප හදවත්වල ඔවුන් වෙනුවෙන් පහනක් දල්වමු...



ඉතා අගනා කාලෝචිත සටහනක්.. ඔබට ජය......