
හමුදාව අමතක කරන්න බැහැ
කවදාවත් (දැන්නම් එහෙම කරලා)
වීර සෙබලුනි සටන මෙහෙයවු (හමුදාපතිවරැනි)
දිවි දුන් සහෝදරවරැනි
ඔබටයි මේ උත්තමාචාර... (අපගේ) අවංක

හමුදාව අමතක කරන්න බැහැ
කවදාවත් (දැන්නම් එහෙම කරලා)
වීර සෙබලුනි සටන මෙහෙයවු (හමුදාපතිවරැනි)
දිවි දුන් සහෝදරවරැනි
ඔබටයි මේ උත්තමාචාර... (අපගේ) අවංක

Thank you for everything you guys did!
*-Nice thread.
දිවයින පුවතක්ත්රස්තවාදය මර්දනයට
ඇමරිකානු හමුදාවට ශ්රී ලංකාවෙන් පුහුණුව
ත්රස්තවාදය මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදාවේ විශේෂ ඒකකයකට පුහුණුවක් ලබාදීමට ශ්රී ලංකා යුද හමුදාව තීරණය කර ඇත.
ලොව බලවත්ම හමුදාව වූ ඇමරිකානු හමුදාව ශ්රී ලංකා හමුදාවෙන් පුහුණුවීම් ඉල්ලා සිටි මුල් අවස්ථාව මෙයයි.
මේ වසරේ මුල් මාසයේදී ඇමරිකානු හමුදා ඇකඩමිවල පුහුණුවීම සඳහා ශ්රී ලංකා හමුදා නිලධාරීන් එවන්නැයි ඇමරිකානු යුද හමුදාව කළ දැනුම්දීම ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නතර කර ඇත. මේ හැර පකිස්තානය හා පිලිපීනයද ශ්රී ලංකා හමුදාවේ පුහුණුවීම ඉල්ලා ඇත.
(ලෝක පූජිත ශ්රී ලංකා හමුදා විරුවන්ට හද පිරි ප්රණාමය!)දිවයින පුවතක්
http://www.elakiri.com/forum/showthread.php?t=669014
