ඔබට අනුව මම....Obata Anuwa Mama

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
2nurjgj.jpg
 
  • Like
Reactions: nwnbs

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එහෙම පපුව අතට අරන් පෙන්නන්න පුළුවන් එකෙක්ව පිටස්තර ලෝකයාට බැලු බැල්මට පිස්සෙක් විදිහට තමයි පේන්නේ සහ හංවඩු ගහන්නේ...

ඊට වඩා යටි ගැඹුරක් ඒ චරිතවල තියෙනවා කියල වැටහෙන්නේ ඒ අයට ටිකක් ලංවෙලා ඒගොල්ලන්ගේ හිත්වලට ගොඩ වෙලා බැලුව දවසටයි....

අනුන්ගේ දුකට හඬන...හරි හම්බ කරන දේ දෙමාපිය සහෝදර සහෝදරියන්ට දෙන...එහෙම කෙනා මට නම් බෝධිසත්වයෙක්.. අපේ බෞද්ධ දර්ශනයට අනුව..

එහෙම අයවනේ අපි කලුනික හොයනව වගේ අපේ මේ කුරිරූ සමාජය තුල අදටත් මහ පොලොව පෙරලගෙන හොයන්නේ...

රහට ලියැවුන නිර්මානයක්...මං ගොඩක් වින්ඳා අන්තර්ගතයෙන් හා ඊටම සරිලන සරල බස් වහරෙන්...

උඹට ජය!!
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Meka matath adalai.

eth Anun wenuwen Jeevath wenawa liyala danena sathu...
Apita tawa kenekwa sathutin thiyala labena sathuta...

ewa pissuwak wath moda kamakwath neme
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
එහෙම පපුව අතට අරන් පෙන්නන්න පුළුවන් එකෙක්ව පිටස්තර ලෝකයාට බැලු බැල්මට පිස්සෙක් විදිහට තමයි පේන්නේ සහ හංවඩු ගහන්නේ...

ඊට වඩා යටි ගැඹුරක් ඒ චරිතවල තියෙනවා කියල වැටහෙන්නේ ඒ අයට ටිකක් ලංවෙලා ඒගොල්ලන්ගේ හිත්වලට ගොඩ වෙලා බැලුව දවසටයි....

අනුන්ගේ දුකට හඬන...හරි හම්බ කරන දේ දෙමාපිය සහෝදර සහෝදරියන්ට දෙන...එහෙම කෙනා මට නම් බෝධිසත්වයෙක්.. අපේ බෞද්ධ දර්ශනයට අනුව..

එහෙම අයවනේ අපි කලුනික හොයනව වගේ අපේ මේ කුරිරූ සමාජය තුල අදටත් මහ පොලොව පෙරලගෙන හොයන්නේ...

රහට ලියැවුන නිර්මානයක්...මං ගොඩක් වින්ඳා අන්තර්ගතයෙන් හා ඊටම සරිලන සරල බස් වහරෙන්...

උඹට ජය!!

thank you very much machan......
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Mama hitanne mehema ayata PISSEK hari MODAYEK hari kiyana ayata etath wada pissu wenna one. mokada me thama saba Manussakama. Ron aiya kiwwa wage ehema aya me loke hari viralai.

oyath eyalagen ekkenek:)

Hoda Nirmanayak Aiye :)
 
Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
Jeewithe apita pawarila thiyena wagakeem hariyata itu karanna oni....Demawpiyanta sahodarayanta Salakanne nathuwa sapa car wala giyath maha mandira thibunath wadak ne...Apita hoda adarshayak dena nirmanayak....Thawa liyanna ayye....Mage suba pathum.
 
Jul 24, 2008
1,633
33
0
thanks ayya.. man mey kaviya godak vinda.. niyama manussayakuta pisso kiyana aya gana hitala baluwma.. therum ganna puluwan a aya kohoma ayada kiyala!! subataum ayya thawath watina nirmana karanna!!!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේ වගේ චරිතයක තියෙන මනුස්සකම අදුනගන්න බැරි උදවිය තමයි පිස්සෙක්, මෝඩයෙක් හැටියට එවන් පුද්ගලයෙක් හදුන්වන්නෙ
අපූරු නිර්මාණයක් රසික් අයියෙ