පුරැෂයන්ගේ ලිංගය ලොකු කරගන්නේ කෙසේද
එය කර නොහැක.ඔබට විශාල මුදලක් එයට වැයකිරිමට හැකිනම් චිනය,ජපානය,සිංගප්පුරුවට ගොස් සැත්කමක් මඟින් එය සිදුකරගත හැක.
විවිධ නිල් ච්ත්‍රපටි හරහා මනසට ඇතුලත් කරගත් අදහස් ප්‍රයෝගික ලෝකයේ සතයක් නොවන බව වටහා ගන්න.
(අඟල් 2 1/2 ලිංගයක් අති සාර්ථක පවුල් ජිවිතයක් සඳහා ප්‍රමාණවත්ය.)

