ඔබට අවශ්‍ය ඔනේම ලිංගික ගැ‍ටළුවක් මා-ලිංග &#348

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ලිංගයේ පෙරසම (foreskin) පසු පසට කිරිමට සැම 500 කගෙන් එක් අයෙකුට නොහැකිය. ඒ සඳහා circumstance කිරිමක් සිදුකල යුතුය. මෙය බියවීමට හෝ කිසිදු රෝගී තත්වයක් නෙවෙයි. ශල්‍ය වෛද්‍ය වරයෙකු මුණ ගැසී මේ සඳහා උපදෙසක් ලබාගත හැකිය.
    විනාඩි 15 ශල්‍යකර්මයකින් පසු ගෙදර යෑමට හැකිය. මුත්‍ර කිරීමේදී ශල්‍යකර්මයට අතරතුර පිරිසිදු කර ගත යුතු අතර ඔබගේ එදිනෙදා කට යුතු ඒ ආකාරයෙන්ම සිදුකිරීමට හැකියාව ඇත.
    පෙර සම විවෘත වීමෙන් පසු කිසියම් නුහුරක් දැනුනද එය සති 2 යනවිට බෙහොම සාමාන්‍ය වේ.
    meya sidhu wanne kesedha
     
    nuwara amda

    Member
    Feb 1, 2012
    25
    2
    3
    ප්‍රථමයෙන් තමන්ගේ කෙල්ලට respect කරන්න උත්සහ ගන්න. මෙහි කිසිදු රෝගී තත්වයක් නොමැති අතර මානසික විකෘතිතාවයක් පමණි.

    docs mama danan tharamin lingika sansarga kihipayak thiyanawa..
    1. yoni sansargaya
    2. kalawa sansargaya
    3. muka sansargaya
    4. guda sansargaya (thawa thiayanwada danne ne :lol:)

    4. weni ekanam manasika ledak thamayi... docs mata dana ganan oni 1. arunukota anik siyallama manasika vikurthithawayan nisa athi wena deyakda kiyala? :rolleyes:
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලිංගයේ පෙරසම (foreskin) පසු පසට කිරිමට සැම 500 කගෙන් එක් අයෙකුට නොහැකිය. ඒ සඳහා circumstance කිරිමක් සිදුකල යුතුය. මෙය බියවීමට හෝ කිසිදු රෝගී තත්වයක් නෙවෙයි. ශල්‍ය වෛද්‍ය වරයෙකු මුණ ගැසී මේ සඳහා උපදෙසක් ලබාගත හැකිය.
    විනාඩි 15 ශල්‍යකර්මයකින් පසු ගෙදර යෑමට හැකිය. මුත්‍ර කිරීමේදී ශල්‍යකර්මයට අතරතුර පිරිසිදු කර ගත යුතු අතර ඔබගේ එදිනෙදා කට යුතු ඒ ආකාරයෙන්ම සිදුකිරීමට හැකියාව ඇත.
    පෙර සම විවෘත වීමෙන් පසු කිසියම් නුහුරක් දැනුනද එය සති 2 යනවිට බෙහොම සාමාන්‍ය වේ.

    circumstance:lol::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්ක කරන දේ නම් හොදයි........නමුත් කරුනාකර පොයින්ට් 4 සහ නිල් පාට අකුරු සදහා බාවිතා නොකර ඉන්නවද?
    මේකෙ උන් මට හෝ ගාල පී එම් ගහනව තෝ නේද මා-ලිංග කියලා.........!!!!
     
    lankaw

    Junior member
  • Apr 6, 2011
    136
    19
    18
    matath kiyanna

    බහුතර පිරිසකට ඇති ගැටළුවක් වන්නේ . ශිෂණය අධික සංවේදී ගතියි.(hyper sensitive penis) මෙය අඩු කර ගැනීම ඔබ ක්‍රමක් ක්‍රිමයෙන් කළ යුතුවෙයි. විවිධ සන්නම් නාම වලින් ඇති බෙහෙත් කිසිවක් හිතු මනාපයට පානය නොකරන්න.

    messages එවපු පියළුම දෙනාට මා විසින් ඉහත රෝගයට පිළීයම යවන ලදී.

    Matath kiyanna
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඔබ නිතියෙන් විවාහ කරගත් කාන්තාව සමඳ ලිංගික එකතුවන්නේ නම් එහි කිසිම භිතිකාවක් නොමැත.ඇයට ආදරයෙන් කටයුතුකරන්න.
    ඇයට කිසියම් භියක් ඇති වන්නේ නම් ඒ මන්ද යන්න ඔබ අප‍ට වඩා ඔබ දන්නවා ඇතැයි මම සිතමි.

    විවිධ අසැබි ච්ත්‍රපටි වලින් ඔබේ සිතෙහි ඇදගත් චිත්‍රය ඉවත්කර පිරිසිදු මනසකින් සියල්ල සිදුකරන්න.
    :oo:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    CANDID-B දදය මත පමණක් භාවිතා කරන්න. ඔබගේ ලිංගේන්ද්‍රය මතද එය පැතිරී ඇතිනම් කරුණාකර වෛද්‍යවරයෙකු හමුවන්න.
    මෙය නිට්ටාවට සුවකිරීමට CANDID-B ආලපනයෙන් හැකියාවක් නැත. ඒ සඳහා ඔබගේ ලේ පරීක්ෂාවක් සිදුකල යුතුය.

    oka common seen ekak ban.. CANDID-B hondai.. eka use karana gaman under ware hondata clean karanna. doc la kiyanne unuw wathuren thambanna kiyala :shocked::shocked: matath oke moolika lakshana awa.. sports karanawanam godak dadiya danawanam oka wenawa.. thopila nanne nethi unamath ohoma wenawa.. hambayonta hedenawa wedi :P
     
    ma-linga

    Member
    Jan 31, 2012
    70
    5
    0
    docs mama danan tharamin lingika sansarga kihipayak thiyanawa..
    1. yoni sansargaya
    2. kalawa sansargaya
    3. muka sansargaya
    4. guda sansargaya (thawa thiayanwada danne ne :lol:)

    4. weni ekanam manasika ledak thamayi... docs mata dana ganan oni 1. arunukota anik siyallama manasika vikurthithawayan nisa athi wena deyakda kiyala? :rolleyes:

    ලිංගිකව එකතු විම යනු පිරිසිදු මනසකින් සම්මත ක්‍රමයන්ට අනුව කටයුතු කිරීමයි. වර්ථ මානයේ ලිංගික මානසිකත්වය ඉතාමත් පහත මට්ටමක පවතී. විවිධ අසැබි දර්ෂන වලින් ඔළුවට දමාගත් අසම්මත චර්්‍යා නිසා පීඩිත ලිංගික මානසිකත්වයක් සමාජයේ ඇත.
    "අනුන් කරනවාට අපිත් කරනවා." සම්මත ආකාරයට හැරුණුවිට පුද්ගලයන් ලිංගිකව එකතුවෙන ක්‍රිම ඉහත 4ට අමතරව තවත් විශාල සංඛ්‍යාවක් ඇත. කාන්තාවන් අනවශ්‍ය ය. ඒ සියල්ල ලිංගික මානසික විකෘති තාවයන්ය...
     
    ma-linga

    Member
    Jan 31, 2012
    70
    5
    0
    පෙර සම පසුපසට නොයැම (phimosis)

    පුද්ගලයන් 500 කින් එක් අයකුට පමණ ලිංගයේ පෙරසම පසුපසට කිරීමට හැකියාවක් නොමැත. එය කුඩා විවරයක් පමණක් පිහිටයි. එම නිසා පසුපස‍ට කිරිම‍ට නොහැකියාව phimosis කියා හදුන්වයි.
    මෙය කිසිදු රෝගී තත්වයක් නොවන අතර ඉතාමත්ම සාමාන්‍ය දුර්වල තාවයකි.

    මෙය සිදුකිරිම සඳහා ලංකාවේ මා දන්නා පරදි සියළුම දිස්ත්‍රික්ක රෝහලකම සිදුකරයි. එය විනාඩි 20 පමණ කුඩා ශල්‍යකර්මයක් වන අතර අවසන් වු පසු ගෙදර යැමට හැකිය.

    ( මෙය සිදුකිරීමට නම් අදාල පුද්ගලයාගේ සීනි ප්‍රමාණය සහ අනිකුත් රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමක පතීම අනිවාර්්‍ය වෙයි.)

    සැත්තම කිරීමෙන් පසු එය මත ප්ස්ටරයක් ගසයි. (මුත්‍ර කිරීමට හැකිවන අයුරින්) අපි මුත්‍ර කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුත්තේ තුවාලය ආර්ක්ෂාකර ගැනීමයි. ඒ සඳහා පමණක් වැඩි අවදානයක් යොමු කරන්න.
    මෙම සැත්කම නිසා ඔබගේ දෛයිනික වැඩ කටයුතු වලට කිසිදු භාදාවකින් සිදුනෙ‍වෙයි.

    3වැනි සතිය වෙන විට ඔබටස ප්ලාස්ටරය ගැලවීම‍ට හැකිය. එය සාමාන්‍ය ක්‍රිමය වෙයි. මදක් අනුවතුර යොදා ගැලවීම මගින් ඔබට එය පහසුවෙන් සිදුකර හැකිය. මැහුම් කැපීමට නැවත යෑමට අවශ්‍ය නෙවන අතර කිසියම් හෙයකි
    න් ඔබගේ රැධිරයේ සීනි ප්‍රමාණය වැඩි නම් තුවලය සුව වීම සඳහා අදික කාලයක් ගතවෙයි.

    සැත්කමෙන් පසු නුහුරු ගතියක් දැනිම ඉතාමත් සාමාන්‍ය වේ. එය මනස මඟින් සාමාන්‍යකරණය කිරීම සඳහා ටික කාලයක් ගතවෙයි. ප්ලාස්‍ටරය ගලාවා සති 3,4 ක් ගතවෙන විට ඔබ සාමාන්‍ය තත්වය‍ට පත්වි ඇති...
     
    nuwara amda

    Member
    Feb 1, 2012
    25
    2
    3
    කලු පූසා;11991278 said:
    oka common seen ekak ban.. CANDID-B hondai.. eka use karana gaman under ware hondata clean karanna. doc la kiyanne unuw wathuren thambanna kiyala :shocked::shocked: matath oke moolika lakshana awa.. sports karanawanam godak dadiya danawanam oka wenawa.. thopila nanne nethi unamath ohoma wenawa.. hambayonta hedenawa wedi :P

    ok macho thanx... mama dawasak ara dawasak nanawa.... mama hithanne adum wala case ekak athi... mama uba kiyapu vidiyata karannam.... mama hambayeknam nemeyi... sinhala ela kollek... monawa unath docs karana waden apita godak dewal dana gana puluwan ban..
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Good Work mokada dannawada lankawe ape kollanta terenne nati godak dewal tiyanawa

    1.Tamange kellata Respect karanna terenne nati kama
    2.XXX wala tiyena ewa real wrld eket karanna yana eka
    3wadagath Thread ekak dammama Gon kata kiyala e thread eka adeiryamath karana eka
    4.niwaradi danuma nathikama nisa ape society ekata wena haniya godak ihalai eka digukalina deyak
    5.Api Ipaduna Amma Kiyana gahaniyagen kiyana eka amataka kirima

    mewa attatama hadanna amarui me lankawe minissu kauru hari danna person kenek kiyana ea ganan ganne nahane itin

    Mama oyage thread eka godak agaya karanawa mata igena ganna deyak nati unat oya tika type karala danna oya wena mahansiyata garu karanna one mokada,,Dr kiyanne Money hoyana kattiyakne e wage kenek mehema free deyak karana ekat loku deyak

    meka attatama ada lankawe KALEENA awashyatawayak oyage answ wala tiyana wadagath kamatat mama garu karanawa

    GOOD LUCK with ur life

    May the triple gems protect u.......
     
    • Like
    Reactions: pabodaruwan

    බොහෝම ස්තුතී..... ඔයාගේ message එක මම කියවුවා. හරිම සතුටුයි.