ඔබට අවශ්‍ය ඔනේම ලිංගික ගැ‍ටළුවක් මා-ලිංග &#348

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
කිසිම ආලේපණයක් හෝ පෙති වර්ගයක් නොමැත. ඔබට ලිගුවේ දිග ප්‍රමාණය ගැන ගැටළුවක් තිබේනම් ඒ සඳහා අධික මුදලක් වැයකිරිමට හැකිනම් සිංගප්පුරුව හෝ චීනය වැනි රට වලට ගොස් සැත්කමක් කර ගැනීම‍ට හැකිය.

සාර්ථක ලිංගික එකතුවීමක් සඳහා අඟල් 2 1/2 ප්‍රමාණයේ මුත්‍රශයක් ‍බොහෙමත් ප්‍රමාණවත්ය.

නිල් අසැබි දර්හන වලින් ඔබේ මනසට ඇතුලත් කරගත් රාමුවට පිටින් ලෝකය දෙස බලන්න.

people who has longer dicks (several meters in length) can use it as a belt for the trousers.

all u have to do is to get it around your waist and put a knot.
 
Last edited:

gayathra28

Member
Jun 10, 2007
495
63
0
දොස්තර මහතාණෙනි ,
. මාගේ ගැටලුව නම් ස්වයං වින්දනයේ යෙදී ධාතු පිටවූ පසු " චික්" යනුවෙන් කියැවි සසර කල කිරි වනගත වීමට පවා සිතේ. මෙය භයානක රෝගී තත්වයක්ද?

frustrated.gif
 
Last edited:

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    දොස්තර මහතාණෙනි ,
    . මාගේ ගැටලුව නම් ස්වයං වින්දනයේ යෙදී ධාතු පිටවූ පසු " චික්" යනුවෙන් කියැවි සසර කල කිරි වනගත වීමට පවා සිතේ. මෙය භයානක රෝගී තත්වයක්ද?

    frustrated.gif

    අයියෝ සල්ලි :rofl::rofl:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මචං රැවුල ටිකක් වැඩියෙන් වවාගන්න ක්‍රමයක් නැද්ද? දැන් තියෙන ටික මදි යකෝ!

    උඔලා කවුරුත් හිනා වෙන්න එපා ඇ...
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අතේ ගහන තරම් වේගෙකින් ගෑනිට ගහන්න බැහැ බන්! එහෙ නම් ඉතින් පු^ට රොකට් එන්ජිමක් හයි කර ගන්න වෙනවා.:lol:

    Rocket ganne kohenda :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    දොස්තර මහතාණෙනි ,
    . මාගේ ගැටලුව නම් ස්වයං වින්දනයේ යෙදී ධාතු පිටවූ පසු " චික්" යනුවෙන් කියැවි සසර කල කිරි වනගත වීමට පවා සිතේ. මෙය භයානක රෝගී තත්වයක්ද?

    frustrated.gif

    :rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දොස්තර මහතාණෙනි ,
    . මාගේ ගැටලුව නම් ස්වයං වින්දනයේ යෙදී ධාතු පිටවූ පසු " චික්" යනුවෙන් කියැවි සසර කල කිරි වනගත වීමට පවා සිතේ. මෙය භයානක රෝගී තත්වයක්ද?

    frustrated.gif
    කෝ මේ වෙදමහත්තයා ....මේ කොලුවට ඉක්මන් කරලා උත්තරයක් දුන්නනම් හොදයි.....දැනුත් වනගත වෙළද දන්නේ නැහැ ....:P:P
     
    ma-linga

    Member
    Jan 31, 2012
    70
    5
    0
    machan.. mata ikmnata ynawa bn.. kohomada eka tikak wala thiyaganne?

    ක්ෂණික මෝචනය සඳහා වෙළඳපොලේ විවිධ සන්නාහ නාම වලින් ද්‍රව්‍ය ඇත. මා ඒ කිසිවක් අනුමත නොකරමි. එයින් ඇති වන අයහපත් ප්‍රතිඵලයක් වශයෙන් ඔබගේ ස්නායුවල ඇති සන්වේදක මිය යෑමටද හැකියාවක් ඇත. නමුත් ඔබට මානසික පාලනය මඟින් දිගුකාලීනව ලිංගික එකතුවීමට හැකියව ඇත. මේ සඳහා ඔබට ලිංගික එකතුවන ඉරියව් වෙනස් කිරීම මඟින්ද සාර්ථක ප්‍රතිඵල ඇතිකර ගැනීමට හැකියාවක් ඇත................ ස්වයන් වින්දනය මඟින් ඔබට ක්ෂණික මෝචනය කියා ස්තීරවම කිව නොහැක....
     
    ma-linga

    Member
    Jan 31, 2012
    70
    5
    0
    දොස්තර මහතාණෙනි ,
    . මාගේ ගැටලුව නම් ස්වයං වින්දනයේ යෙදී ධාතු පිටවූ පසු " චික්" යනුවෙන් කියැවි සසර කල කිරි වනගත වීමට පවා සිතේ. මෙය භයානක රෝගී තත්වයක්ද?

    frustrated.gif

    මනෝ වෛද්‍යවරයෙකු හමුවී උපදේස් ලබාගන්න. මෙය ලිංගික ගැටළුවක් නොවෙයි...