ඔබට ආදරෙයි මං අහසක් තරම්...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබට ආදරෙයි මං අහසක් තරම්...


    ඉර හද වගේයි අපි එක් නොවෙයි කිසිදා...
    පෙම්වතුන් සේ ඉමු ලං නොවෙයි සැමදා...
    ගයමී වේදනාවන් ....
    මා වචනෙන් ලියා...
    ඔබට ආදරෙයි මං අහසක් තරම්...
    මතක භාවනවක් කදුලු වේදනාවක්...
    ඔබ දුන් තරම්....
    ඔබට ආදරෙයි මං අහසක් තරම්....