ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්න ජිවිතේ නැවත ගන්න බෑ
... කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
විදිමි මම සදා
උරුම මට නිසා
විදිමි මම සදා
හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා
රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා
හිදිමි නෙතු වසා
මටම හුරු නිසා
හිදිමි නෙතු වසා
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්න ජිවිතේ නැවත ගන්න බෑ
... කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
විදිමි මම සදා
උරුම මට නිසා
විදිමි මම සදා
හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා
රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා
හිදිමි නෙතු වසා
මටම හුරු නිසා
හිදිමි නෙතු වසා
Last edited: