ඔබට මගෙන් Practical tricks(1000 වෙනි පෝස්ටුව)
ඔබ බස් රතයක දිගු ගමනක් යනවා නම් එය තේ බොන්න නවත්තවන කඩයෙන් කෑම කන්න එපා.එය මල ජරාවකි..ගිනි ගනන් අය කරයි..එවන් විටෙක ඒ අසල මීටර් 300ක් හෝ 400ක් දුරින් කුඩා කඩයක් තියෙන බව නො අනුමානයි..එම කඩයෙන් කැම බීම ලබාගන්න
ප්‍රයිවෙට් බස් කරුවන් රුපියල් විස්ස පහලව වැනි මුදලේ ටිකට් සඳහා ටිකට් එකේ 19,14 අහුරට ලියා රුපියලක් යටි මඩි ගසයි..එබැවින් නිතර මාරු කාසි ලඟ තබා ගන්න
ටවුන් එකක්දී චූබරක් කක්කා බරක් හැදුනොත් මහජන වැසිකිලියට වඩා ෆුඩ් සිටි කීල්ස් සුපර් වැනි ආයතන වල ලැට් බාවිතා කරන්න
නිවසක ඇතුලත පිහිටි බාතෲම් එකක රෙන විට බෙට්ට වලට වැටෙන සද්ද ,පඩ යන සද්ද පිටට ඇසෙන එක නියත දෙයකින්..එමගින් ඔබ එලියට පැමිනි විට ඔබ අසහනයට පත්වෙනු ඇත..ඒ සඳහා බෙට්ට වලට වැටෙන විටත්,පඩය යන විටත් ලැට් එකේ ටැප් එක හයියෙන් අරින්න..එවිට අමතර ශබ්ද යටපත් වනු ඇත..
පිරිසක් සිටින තැනක පඩයක් ගියොත් කෙනෙක් අපහසුතාවයට පත්වනතුරු ඉඳින්න..පසුව නහය හෙමින් අල්ල මොකෙක් පඩයක් ඇරලද මන්දා අයුරට මුහුන සදා ගන්න..කිසිවෙකු ඔබ සැක නොකරනු ඇත.
තව මේ වගේ ප්‍රායෝගික දේවල් දාන්නම් මතක් වෙන විදියට..ඔයලගෙ තියන ට්‍රික්ස් මෙතන දාන්ට
මේ මාගේ 1000 වැනි පෝස්ටුවයි...ඔබට එයට සුභ පැතිය හැක...
එසෙම හෙට සිට මාහට ජොබක් ලැබී ඇත..ඔබට එයටද සුභ පැතිය හැක....
රෙප් බම්ප් එහෙමත් දෙන්ඩ ඇ...මෙතුවක් කලෙකට බම්ප් රෙප් දීපු සියල්ලට Thankx