ඔබට මේවා වැදගත්ද?

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
ඔබට මේවා වැදගත්ද?

උපුටා ගැනීම "විජය පරිගනක සගරාවෙනි"

තාවකාලිකව Email එකවුන්ට සදාදෙන tempalias

තමන්ට ඕනැ වේලාවක නැති වී යන email account එකක් මෙම වෙබ් අඩවියෙන් සදහැනීමට පුලුවන.විවිදonline සේවා සදහා email ලිපින ඉල්ලන විට තමන්ගේ සැබෑ ලිපින වෙනුවට ම්ම විකල්ප ලිපිනය භාවිතා කරන්න පුලුවන්....
http://tempalias.com/

14ugn5c.jpg



වෙබ් අඩවි වල PDF සැනෙකින් සදා දෙන pdfmyurl

තමන්ට අවශ්‍ය වෙබ අඩවියක PDF එකක් සාදා ගැනීමට ඕනැ නම් කල යුත්තේ මෙම වෙබ් අඩවියෙන් දෙන Box එක තුල වෙබ් පි‍ටුවේ ලිපිනය ලියා submit කිරීම පමනි.එවිට එම PDF එක සැනෙකින් තම පරිගනකයට download වේ.....
http://pdfmyurl.com/

143idrr.jpg


.