ඔබට යමක් අවශ්‍ය නම් එය දන් දෙන්න

AEG

Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඒ කියන්නේ මට computer එකක් අවශ්‍ය නම් loan එකක් දාල computer එකක් අරන් ඒක දන් දීල, loan එක ගෙව ගෙව බලන් ඉන්නව ඒ පින් මහිමෙන් මට computer එකක් ලැබෙනකන් කවදාහරි සංසාරේ ? :baffled:
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකනම් ඕකමයි කරන්නෙ. බලන් ඉන්න අපට ඕන දිනන්න. මුන් මැච් එක දීල දානව. ලබන ආත්මෙ දිනන්න වෙන්නැති
     
    • Haha
    Reactions: dilann