ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න නි&#35

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන්

    මේක කොහොමද බන් කරන්නේ ?? මැරිලා යයි බන්:baffled::baffled::baffled::baffled::baffled:

    මෙව්වා ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නෑ. ඒ උනාට ඔය නාස් පුඩු සීන් එක නම් මිනිහෙක්ගේ පෙය බාගෙන් බාගෙන නාස් පුඩු මාරුවෙන් මාරුවට විවෘත වෙන්නේ. උඹ ඇඟිල්ලෙන් එක පැත්තක් වහලා උඩට හුස්ම ඇදලා බලපන්. ඊට පස්සේ අනික් පැත්ත වහලා උඩට හුස්ම ඇදලා බලහන්. උඹට තේරේවි එකක් උඩට හුස්ම ඇදෙන්නේ හිරවෙවී නිකන් බ්ලොක් වගේ අනික නිදහසේ යනවා කියලා. ඕක පැය භාගකට පස්සේ ආයේ කරලා බලහන් දෙපැත්ත මාරු වෙලා තියේවි. මේ මොහොතේ මගේ දකුණු නාස් පුඩුව තමයි විවෘත. :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මෙව්වා ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නෑ. ඒ උනාට ඔය නාස් පුඩු සීන් එක නම් මිනිහෙක්ගේ පෙය බාගෙන් බාගෙන නාස් පුඩු මාරුවෙන් මාරුවට විවෘත වෙන්නේ. උඹ ඇඟිල්ලෙන් එක පැත්තක් වහලා උඩට හුස්ම ඇදලා බලපන්. ඊට පස්සේ අනික් පැත්ත වහලා උඩට හුස්ම ඇදලා බලහන්. උඹට තේරේවි එකක් උඩට හුස්ම ඇදෙන්නේ හිරවෙවී නිකන් බ්ලොක් වගේ අනික නිදහසේ යනවා කියලා. ඕක පැය භාගකට පස්සේ ආයේ කරලා බලහන් දෙපැත්ත මාරු වෙලා තියේවි. මේ මොහොතේ මගේ දකුණු නාස් පුඩුව තමයි විවෘත. :baffled:

    උබට හොදටම සුවර්ද හෙම්බිරිස්සාව නැහැ කියල :shocked::baffled:
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන්

    මේක කොහොමද බන් කරන්නේ ?? මැරිලා යයි බන්:baffled::baffled::baffled::baffled::baffled:
    sira katava ban.oka karanne kohomei oiiiiiiii:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ළමයි නැති අයට ඔය රත්මලාන පැත්තෙ ඉන්නවලු වෙද හාමිනේ කෙනෙක් එයා දුවෙක්ද පුතෙක්ද ඕන කියල අහල අවශ්‍යතාවය අනුව බෙහෙත් දෙනවලු. වැඩේ 1000% ක් ෂුවර් ලු.මමත් දැක්කෙ පත්තරේක ආර්ටිකල් එකකින්. ඔය නිලියක් ඉන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ කියලා එයා ඔය කියන වෙද නෝනගෙන් බේත් අරන්ලු එයාගෙ දුව ලැබුනෙ.එයාට විතරක් නෙමෙයි ලංකාවෙ ප්‍රසිද්ද අය ගොඩ දෙනෙක්ට එයාගෙ බේත් වලින් ළමයි ලැබිල තියනවා.ඒක නිසා ඒ කට්ටිය එකතුවෙලා උපහාර උත්සවයත් තිබ්බ දැන් කාලලෙකට කලින්.ඒක තමයි පත්තරේක තිබුනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් එ් වෙද නෝනගෙ විස්තරයක් මෙතන දාන්න.ගොඩක් අයට වැදගත් වෙයි.හැබැයි ගාන නම් ටිකක් සැරයිලු.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    1000% k sure dewal kohewath na. echchara sure dewal thiyenne scammers la gawa witharai :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් අනේ මන්ද තාම මිත්යාව පස්සෙ යන එක නතර වෙලා නැ :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ළමයි නැති අයට ඔය රත්මලාන පැත්තෙ ඉන්නවලු වෙද හාමිනේ කෙනෙක් එයා දුවෙක්ද පුතෙක්ද ඕන කියල අහල අවශ්‍යතාවය අනුව බෙහෙත් දෙනවලු. වැඩේ 1000% ක් ෂුවර් ලු.මමත් දැක්කෙ පත්තරේක ආර්ටිකල් එකකින්. ඔය නිලියක් ඉන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ කියලා එයා ඔය කියන වෙද නෝනගෙන් බේත් අරන්ලු එයාගෙ දුව ලැබුනෙ.එයාට විතරක් නෙමෙයි ලංකාවෙ ප්‍රසිද්ද අය ගොඩ දෙනෙක්ට එයාගෙ බේත් වලින් ළමයි ලැබිල තියනවා.ඒක නිසා ඒ කට්ටිය එකතුවෙලා උපහාර උත්සවයත් තිබ්බ දැන් කාලලෙකට කලින්.ඒක තමයි පත්තරේක තිබුනෙ. දන්න කෙනෙක් ඉන්නවනම් එ් වෙද නෝනගෙ විස්තරයක් මෙතන දාන්න.ගොඩක් අයට වැදගත් වෙයි.හැබැයි ගාන නම් ටිකක් සැරයිලු.

    ලංකාවේ හොර දේවාල කාරයො බෙන්ස් ප්‍රාඩෝ පදින්නේ ඔය වගේ මිත්‍යාව 1000% විස්වාස ඇවිදින මැටි ගොඩවල් නිසා තමයි
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ලංකාවේ හොර දේවාල කාරයො බෙන්ස් ප්‍රාඩෝ පදින්නේ ඔය වගේ මිත්‍යාව 1000% විස්වාස ඇවිදින මැටි ගොඩවල් නිසා තමයි

    උබ කියන එක හරි එත් එක ඕකට අදාළ නැ.. youtube එකේ search කරපන් පුතෙක් හදන්නේ කොහොමද කියල තියෙනවා..විද්‍යාත්මක කරුණු...මන් ඔෆීස් එකේ ඉන්නේ නැත්නම් මෙතන දැන් දානවා...
    උද : මල්ලිගේ දිග, හරිම ඩෙට් දවස... තව ගොඩක් දේවල් තිබ්බා හොයලා බලපන්..මන් දන්නා කපල් දෙකෙක් ඉන්නවා ට්‍රයි කරලා බැරිම තැන ඔය වගේ දෙකින් ගොඩ දාගත්ත(හොදට සල්ලි තියෙන උන් )...