පිස්සුද යකෝ මේක ආයුර්වේද බෙහෙත් දෙන තැනක්. මැජික් පෙන්වන දේවාලයක්වත් යාඤා මඩුවක්වත් නෙමෙයි. ශරීර පරීක්ෂාවකින් පස්සෙ බෙහෙත් දෙන වෙද නොන කෙනෙක්.ලංකාවේ හොර දේවාල කාරයො බෙන්ස් ප්රාඩෝ පදින්නේ ඔය වගේ මිත්යාව 1000% විස්වාස ඇවිදින මැටි ගොඩවල් නිසා තමයි
ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්රාණු මෝචනය කිරීමෙන්
මේක කොහොමද බන් කරන්නේ ?? මැරිලා යයි බන්![]()
date wena eka ban[FONT="]මාස් ශුද්ධිය කියන්නෙ මොකක්ද බන්
[/FONT]

