ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද? මෙන්න නි&#35

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලංකාවේ හොර දේවාල කාරයො බෙන්ස් ප්‍රාඩෝ පදින්නේ ඔය වගේ මිත්‍යාව 1000% විස්වාස ඇවිදින මැටි ගොඩවල් නිසා තමයි
    පිස්සුද යකෝ මේක ආයුර්වේද බෙහෙත් දෙන තැනක්. මැජික් පෙන්වන දේවාලයක්වත් යාඤා මඩුවක්වත් නෙමෙයි. ශරීර පරීක්ෂාවකින් පස්සෙ බෙහෙත් දෙන වෙද නොන කෙනෙක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන්

    මේක කොහොමද බන් කරන්නේ ?? මැරිලා යයි බන්:baffled::baffled::baffled::baffled::baffled:

    අයියෝ... බඩ උඩම නූල් පොටක්වත් නැතුව ස්වර්ගස්ථ වෙන ක්‍රමයක් මේක.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මඟ බව සඳහන් වෙනවා

    ගියාට පස්සේ මොන ඇලයෙන් බැස්සත් වැඩක් නෑනේ..ගිහිල්ලා ඉවරයිනේ. :confused::confused: