ඔබට_ඕනෑ_දුවෙක්ද_පුතෙක්ද...?

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ගැහණු කෙනාටයි පිරිමි කෙනාටයි අදහස් 2 ක් තිබුනොත් මාර ප්‍රශ්නයක් වෙන්න ...2 නා 2 ක් කරලා මොන වාගේ ප්‍රථිපලයක් ඒවිද...:lol::lol:

    ලැබෙන දෙයක් බාර ගන්න එක හොදයි වාගේ.........;);)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මට එකක් තේරුන්නෑ යාලුවා..
    කායිකව එක්වෙනවා කියන්නෙ මොකක්ද???:dull::dull::dull: