ඔබට_ජීවිතේට යන්න බැරි තැන් 16 ක් අස අපි බලමු..
16. හැරෝගේට් කදවුර – එංගලන්තය
එංගලන්තයේ උතුරු යෝක්ෂයර්හි පිහිටා ඇති මෙය බුදධි කඳවුරකි.
15. බොහීමියන් වනය – ඇමරිකා එක්සත් ජනපදය
ඇමරිකාවේ කැලිෆෝනියාහී අක්කර 2700 ක් පුරා විහිදුන පුද්ගලික ඉඩමකි. බොහීමියන් සමාජයේ සාමාජිකයන් හට පමණක් ඇතුළුවිය හැක.
14. කොකාකෝලා ආරක්ෂාගාරය – ඇමරිකා එක්සත් ජනපදය
කොකාකෝලා පානය සෑදීමේ වට්ටෝරුව තබා ඇති ආරක්ෂාගාරය වන මෙයට ඇතුළු විය හැක්කේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණි.
13. රහස් ලේඛනාගාරය – වතිකානුව
පාප්තුමා ඇතුළු ඉතා සීමිත පිරිසකට පමණක් ඇතුළුවිය හැක.
12. ලැස්කස් ගුහාව – ප්‍රංශය
වසර 17500 පෙර ජනාවාස පිලිබද සාක්ෂි සහිත ස්ථානයකි. මහජනයාට ගැවසීම තහනම් කර ඇත.
11. පයින් දුර්ගය – ඕස්ට්‍රේලියාව
මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය එරට බුද්ධි අංශ භාවිතා කරයි.
10. මොස්කව් උමං දුම්රිය මග 2 – රුසියාව
දෙවන ලෝක යුධ සමයේදී ඉදිකිරීම් කරන ලද මෙට්‍රෝ-2 උමග එරට ජනාධිපතිවරයා හා ආරක්ෂක ප්‍රධානනීන් භාවිතා කරයි.
9. කාමර අංක 39 – උතුරු කොරියාව
1970 ඉදිකිරීම් කල මෙය බියුරෝ 39 යනුවෙන්ද හදුන්වයි. මෙහි සේවය කරන සේවකයින්ට කිසිදා තම නිවස් වලට යා නොහැකි වගේම මෙයට අනවසරයෙන් ඇතුළුවන අයට කිසිදා පණ පිටින් යා නොහැක.
8. මෙස්ග්රෝයේ – රුසියාව
රුසියානු පරමාණුක අවි මධ්‍යස්ථානයයි.
7. ඩිස්නි 33 සමාජය – ඇමරිකා එක්සත් ජනපදය
ප්‍රකට ඩිස්නිලන්තයේ පිහිටි සමාජ ශාලාවකි. ඇතුළුවීම අතිශයින්ම සාමාජිකයන්ට පමණි.
6. 51 කලාපය – ඇමරිකා එක්සත් ජනපදය
සැවොම හොදින් අසා ඇති මෙතුලට ඇතුළුවීමම සිහියකි.
5. ගූගල් දත්ත මධ්‍යස්ථානය – ඇමරිකා එක්සත් ජනපදය
ලෝකයේ විශාලතම හා ආරක්ෂිත දත්ත ගබඩාවයි.
4. සියොන්හි අවර් ලේඩි මැරී පල්ලිය – ඉතියෝපියාව
මෙම පල්ලියට ඇතුළුවිය හැක්කේ සීමිත භක්තිකයන් පිරිසකට පමණි.
3.සුදු මහතුන්ගේ සමාජය – එංගලන්තය
ධනවත් හා වංශවත් ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක් මෙහි ඉඩකඩ ඇත.
2. ජියැංසු ජාතික ආරක්ෂක අධ්‍යාපනික කෞතුකාගාරය – චීනය
කෞතුකාගාරයක් යනු ඕනෑම අයකුට ඇතුළුවිය හැකි ස්ථානයක් වුවද මෙයට ඇතුළුවිය හැක්කේ චීන ජාතිකයන්ට පමණි.
1. සර්ප දිවයින – බ්‍රසීලය
අධික සර්ප ගහණය නිසා මහජනයාට තහනම් කලාපයකි.

Last edited: