ඔබට_ජීවිතේට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔබට_ජීවිතේට යන්න බැරි තැන් 16 ක් අස අපි බලමු..


    16. හැරෝගේට් කදවුර – එංගලන්තය

    rafmentwith-Optimized.jpg


    raf-minworth.jpg


    RAF-Minworth-Harrogate-North-Yorkshire.jpg

    එංගලන්තයේ උතුරු යෝක්ෂයර්හි පිහිටා ඇති මෙය බුදධි කඳවුරකි.

    15. බොහීමියන් වනය – ඇමරිකා එක්සත් ජනපදය

    bohemian-grove.jpg


    bohemian-grove.jpg



    ඇමරිකාවේ කැලිෆෝනියාහී අක්කර 2700 ක් පුරා විහිදුන පුද්ගලික ඉඩමකි. බොහීමියන් සමාජයේ සාමාජිකයන් හට පමණක් ඇතුළුවිය හැක.

    14. කොකාකෝලා ආරක්ෂාගාරය – ඇමරිකා එක්සත් ජනපදය

    coca-cola-recipe-vault-768x510.jpg


    CocaCola02.jpg



    කොකාකෝලා පානය සෑදීමේ වට්ටෝරුව තබා ඇති ආරක්ෂාගාරය වන මෙයට ඇතුළු විය හැක්කේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණි.


    13. රහස් ලේඛනාගාරය – වතිකානුව

    Vatican-Secret-Archive.jpg


    vatican-library_1646255c.jpg


    පාප්තුමා ඇතුළු ඉතා සීමිත පිරිසකට පමණක් ඇතුළුවිය හැක.

    12. ලැස්කස් ගුහාව – ප්‍රංශය

    Lascaux-Caves-%E2%80%93-France.jpg


    lascaux1b.jpg



    වසර 17500 පෙර ජනාවාස පිලිබද සාක්ෂි සහිත ස්ථානයකි. මහජනයාට ගැවසීම තහනම් කර ඇත.

    11. පයින් දුර්ගය – ඕස්ට්‍රේලියාව

    Pine-Gap-%E2%80%93-Australia-768x576.jpg


    site_197_World%2520News_285205.JPG


    මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය එරට බුද්ධි අංශ භාවිතා කරයි.

    10. මොස්කව් උමං දුම්රිය මග 2 – රුසියාව

    Moscow-Metro.jpg


    moscow-metro-bunker.jpg



    දෙවන ලෝක යුධ සමයේදී ඉදිකිරීම් කරන ලද මෙට්රෝ-2 උමග එරට ජනාධිපතිවරයා හා ආරක්ෂක ප්‍රධානනීන් භාවිතා කරයි.

    9. කාමර අංක 39 – උතුරු කොරියාව

    Room-39-North-Korea.jpg


    room-39.jpg


    1970 ඉදිකිරීම් කල මෙය බියුරෝ 39 යනුවෙන්ද හදුන්වයි. මෙහි සේවය කරන සේවකයින්ට කිසිදා තම නිවස් වලට යා නොහැකි වගේම මෙයට අනවසරයෙන් ඇතුළුවන අයට කිසිදා පණ පිටින් යා නොහැක.

    8. මෙස්ග්රෝයේ – රුසියාව

    Mezghorye-Russia.jpg



    රුසියානු පරමාණුක අවි මධ්‍යස්ථානයයි.

    7. ඩිස්නි 33 සමාජය – ඇමරිකා එක්සත් ජනපදය

    Disney-Club-33-Exclusive-Club.jpg


    ප්‍රකට ඩිස්නිලන්තයේ පිහිටි සමාජ ශාලාවකි. ඇතුළුවීම අතිශයින්ම සාමාජිකයන්ට පමණි.

    6. 51 කලාපය – ඇමරිකා එක්සත් ජනපදය

    area51_1768301a-large_trans++qVzuuqpFlyLIwiB6NTmJwZwVSIA7rSIkPn18jgFKEo0.jpg



    සැවොම හොදින් අසා ඇති මෙතුලට ඇතුළුවීමම සිහියකි.

    5. ගූගල් දත්ත මධ්‍යස්ථානය – ඇමරිකා එක්සත් ජනපදය

    team_data-center_image_726x726.jpg



    Google-Data-Centre.jpg


    ලෝකයේ විශාලතම හා ආරක්ෂිත දත්ත ගබඩාවයි.

    4. සියොන්හි අවර් ලේඩි මැරී පල්ලිය – ඉතියෝපියාව

    Ark_of_the_Covenant_church_in_Axum_Ethiopia.jpg


    axum_mariam.jpg


    මෙම පල්ලියට ඇතුළුවිය හැක්කේ සීමිත භක්තිකයන් පිරිසකට පමණි.

    3.සුදු මහතුන්ගේ සමාජය – එංගලන්තය

    White%E2%80%99s-Gentleman-Club-England.jpg


    White%E2%80%99s-Gentlemen%E2%80%99s-Club.jpg


    ධනවත් හා වංශවත් ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක් මෙහි ඉඩකඩ ඇත.

    2. ජියැංසු ජාතික ආරක්ෂක අධ්‍යාපනික කෞතුකාගාරය – චීනය

    Jiangsu-National-Security-Education-Museum.gif



    The-Jiangsu-National-Security-Education-Museum.jpg



    කෞතුකාගාරයක් යනු ඕනෑම අයකුට ඇතුළුවිය හැකි ස්ථානයක් වුවද මෙයට ඇතුළුවිය හැක්කේ චීන ජාතිකයන්ට පමණි.

    1. සර්ප දිවයින – බ්‍රසීලය

    Deadly-snake-island.jpg


    snake+island.jpg



    අධික සර්ප ගහණය නිසා මහජනයාට තහනම් කලාපයකි.

     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඇයි ඉස්සර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරෙත් මේ ලිස්ට් එකේ තිබ්බා නේද. . .ඒත් අපේ මයිත්‍රීපාල ජනාධිපති තුමා ඒක රටේ ජනතාවට බලන්න දුන්නු එකෙන් රටේ දැවෙන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනනේ :)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඇයි ඉස්සර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරෙත් මේ ලිස්ට් එකේ තිබ්බා නේද. . .ඒත් අපේ මයිත්‍රීපාල ජනාධිපති තුමා ඒක රටේ ජනතාවට බලන්න දුන්නු එකෙන් රටේ දැවෙන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනනේ :)
    :rofl::rofl::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඇයි ඉස්සර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරෙත් මේ ලිස්ට් එකේ තිබ්බා නේද. . .ඒත් අපේ මයිත්‍රීපාල ජනාධිපති තුමා ඒක රටේ ජනතාවට බලන්න දුන්නු එකෙන් රටේ දැවෙන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනනේ :)

    දැං දැවිල්ල හොඳ වුණාද ?