ඔබට_මතකද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
66655187_401996487078095_6247901604234657792_n.jpg
 

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එකා බෝඩ් ටිකක්වත් ගැහුවා රෙද්ද.. දැන් උන් බෝඩ් ගහලත් නැහැ සල්ලිත් නැහැ. අඩු තරමේ උන් කෙලිය පිස්සුවලින් රටේ මොනම ක්ෂේත්‍රයක හරි එකෙක් සල්ලි හෙව්වා. උදාහරණෙට මේ කටවුට් බැනර් කෙස් එකෙන් ප්‍රින්ටින් ප්‍රෙස් උන් ගාන කැපුවා.. දැන් ඉන්න උන් කරන පිස්සු කෙලි වලින් ගාන කපන්නේ අර්ජුන මහේන්ද්‍රන් වගේ විජාතික උන්. රටේ උන්ට හුප්පේ//