ඔබට_මොනවද_හිතෙන්නේ....

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඉතින් මම නරකක් කිව්වෙ නැහැනේ අයියා :rofl::rofl::P:P

    උබ නිකන් චා ටෝල් එකක් දැම්මනෙ.එකනෙ කියන්නෙ.වලි ඕනෙ නැහැ තියගන්න ඕන කෙනා තියාගන්න බලමුකෝ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ ‍තෝ මොන ගැරඩියෙක්ද???
    000204E9.gif
    0002045A.gif

    කව්ද බං කෙල්ල?? කෙල්ලව තියා ගන්න මම ෆුල් සපෝට් එක දෙන්නම්
    000203FB.gif
    උබට සහොදරත්වයෙ නාමෙන් හොදක් වත් කියන්න බැ නෙ:baffled:
    :(

    ඒ ටෑග් එක මාර සැරයි නේ බන්....ඒකයි සීන් එක :lol:
    ඔයිට වඩා ජල්තර් එවා මම් දැකලා තිනවා එත් මෙකෙන් කාට හරි කරදරයක් වෙනවා නම් එක වැරදි:(
    කරුනා කර ඒක දාපු කෙනා එක අයින් කරන්න:)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උබට සහොදරත්වයෙ නාමෙන් හොදක් වත් කියන්න බැ නෙ:baffled:

    ඔයිට වඩා ජල්තර් එවා මම් දැකලා තිනවා එත් මෙකෙන් කාට හරි කරදරයක් වෙනවා නම් එක වැරදි:(
    කරුනා කර ඒක දාපු කෙනා එක අයින් කරන්න:)
    වලියක් ගියා නම් තමා හොද ෆන් :growl:

    හරි හරි බං.වලි ඕනෙ නැහැ අපි අපිනෙ බං

    මොකද ගේමද?:frown::frown:
    :P:lol::lol: