ඔබට_මොනවද_හිතෙන්නේ....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කෝ මිගාර පිළිතුරු සැපයුවේ නැත..එයා මග හැර කඩේ ගියේය..එහෙයින් නූලේ පසු පිටවල් බලා පිළිතුරු දෙන ලෙස නියෝග කරමි...:දිවදොට්ට::දිවදොට්ට:

    ඔබගේ සීගිරි රාජධානිය ගැන නූල මම පෙර බලා ඇත්තෙමි...
    එහි සඳහන් වන්නේ මාගේ පෙර අතීතයයි..:(
     

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    ළමයි මොනවද සුද්ද සිංහල ගැන හිතන්නේ...:දිවදොට්ට::දිවදොට්ට:
    අපේ පැත්තේ වරෙන් කියල දෙන්න :දිවදාන්න::දිවදාන්න:
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    ප්‍රිය මිතුර ... මා හට ඉංගිරීසි දැනුමක් නැති හෙයින් මෙම ඉස්කුරුප්පුව ඉතා කදිමයි
    :baffled:

    එන්න එන්න කඩුව අරගෙන් සිංහලෙන් කොටන්න...:D:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    ප්‍රිය මිතුර ... මා හට ඉංගිරීසි දැනුමක් නැති හෙයින් මෙම ඉස්කුරුප්පුව ඉතා කදිමයි
    :baffled:

    උඹ ආවා විතරයි සේරම ගියානේ...:P:P
    අදත් රෑ වැඩ ද...තව ටිකකින් නිශාචර නුලටත් යන්න ඕනේ....:D:D