මෙතන කොටන්නෙ තනිකර සින්හල ලුදැන් මෙතන මොකද වෙන්නෙ ... ඔන්න අපිත් ආව ...![]()

මෙතන කොටන්නෙ තනිකර සින්හල ලුදැන් මෙතන මොකද වෙන්නෙ ... ඔන්න අපිත් ආව ...![]()

කෝ මිගාර පිළිතුරු සැපයුවේ නැත..එයා මග හැර කඩේ ගියේය..එහෙයින් නූලේ පසු පිටවල් බලා පිළිතුරු දෙන ලෙස නියෝග කරමි...:දිවදොට්ට::දිවදොට්ට:

අපේ පැත්තේ වරෙන් කියල දෙන්න :දිවදාන්න::දිවදාන්න:ළමයි මොනවද සුද්ද සිංහල ගැන හිතන්නේ...:දිවදොට්ට::දිවදොට්ට:
දැන් මෙතන මොකද වෙන්නෙ ... ඔන්න අපිත් ආව ...![]()

රෙඩ්ඩඔබගේ සීගිරි රාජධානිය ගැන නූල මම පෙර බලා ඇත්තෙමි...
එහි සඳහන් වන්නේ මාගේ පෙර අතීතයයි..![]()

එහෙනම් මාත් යනව. ටොපි ගැන හෙට කතා කරමු ආඅපිත් යනෝ සයනයට... සුභ රාත්රියක් කට්ටියටම...![]()
මෙතන කොටන්නෙ තනිකර සින්හල ලු![]()

ප්රිය මිතුර ... මා හට ඉංගිරීසි දැනුමක් නැති හෙයින් මෙම ඉස්කුරුප්පුව ඉතා කදිමයි![]()

ප්රිය මිතුර ... මා හට ඉංගිරීසි දැනුමක් නැති හෙයින් මෙම ඉස්කුරුප්පුව ඉතා කදිමයි![]()