ඔබට_මොනවද_හිතෙන්නේ....

උබ කොට්ටාවේද
සුසිකෝ එක අලුතින් හදල නේද
ඒකෙ කෑම හොදයිද ?
:)
මම කොට්ටවෙ කිව්වට කොට්ටවෙම නෙමෙයි ඒත් උබ කියන්නෙ අර බස් හොල්ට් එක ලග තියන කඩේ නේද? කොට්ටාවෙ වීරසිරි හෝටලෙ කෑම තමයි මරු:)
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කොට්ටවෙ කිව්වට කොට්ටවෙම නෙමෙයි ඒත් උබ කියන්නෙ අර බස් හොල්ට් එක ලග තියන කඩේ නේද? කොට්ටාවෙ වීරසිරි හෝටලෙ කෑම තමයි මරු:)
    මට ඉබි මස් ඕනේ.:sorry:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඉබි මඩ

    ඉබ්බ කට්ට ඇතුලට ගියාම උබට කටු සුප් තමා දාන්න වෙන්නෙ:rofl::lol:


    කට්ට කියන්නේ මස් නෙමේ ගොන් ඉබ්බෝ.:sorry:

    හෆොයි ඒ පාර මෙතන මස් කඩේකුත් පටන් අර්‍ගෙන:eek::eek::oo::baffled::baffled:



    හරි මට ඉබි මස් එපා. හැබැයි පිහාට්ටක් ඉල්ලලා දෙන්න ඕනේ
    . මම ඉල්ලුවට ඌ දෙන්නේ නෑ. ඔයා ඉල්ලුවොත් පිහාට්ටක් නෙමේ කට්ටත් දෙයි.:P:lol: