ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙ දවස් ටිකෙම නෙට් අවුල් වෙලා තිබිලා අද තමයී හදාගත්තෙ:yes:
ඇස්.ඇල්.ටී එකට බැන බැන තමයි මෙච්චර දවස් හිටියෙ(දවස්දෙකක්):angry:
දැන් නම් අවුලක් නැ:cool:
 
මෙ දවස් ටිකෙම නෙට් අවුල් වෙලා තිබිලා අද තමයී හදාගත්තෙ:yes:
ඇස්.ඇල්.ටී එකට බැන බැන තමයි මෙච්චර දවස් හිටියෙ(දවස්දෙකක්):angry:
දැන් නම් අවුලක් නැ:cool:
ඒක තමයි දකින්න හිතියෙ නැත්තෙ.:confused: මට නම් slt තාම වද දුන්නෙ නෑ :D
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මෙ දවස් ටිකෙම නෙට් අවුල් වෙලා තිබිලා අද තමයී හදාගත්තෙ:yes:
    ඇස්.ඇල්.ටී එකට බැන බැන තමයි මෙච්චර දවස් හිටියෙ(දවස්දෙකක්):angry:
    දැන් නම් අවුලක් නැ:cool:

    :eek:;)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මගේ ගිය මාසේ බෑන්ඩ්විත් එක 150GB ඩෙස්ක්ටොප් මැසිමේ. ලැපේ කොච්චරද මන්ද.
    තාම සැප. :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකෝ:rolleyes:
    ඒක තමයි දකින්න හිතියෙ නැත්තෙ.:confused: මට නම් slt තාම වද දුන්නෙ නෑ :D
    ටික කලක් පේන්න හිටියෙ නැතී උනොත් හොයලා බලපන් ටිකක්
    හදිසියෙ වත් කජ්ජ ගැහුවොත් එහෙම ප්ලෙන්ටිත් නැ උබලට:(
    මට නම් ඇස්. ඇල්.ටී කියන්නෙ දෙයියෙක් වගෙ:love::)
    කරන සමහර දෙවලට නම් ඉතින් මරන්න හිතයී උන් එක එකා:angry:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    උඹ දැන් බොරු කියනවා නේ:angry:
    අපි දන්නවා සූරියවැවදි වුනු දේවල්:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ දැන් බොරු කියනවා නේ:angry:
    අපි දන්නවා සූරියවැවදි වුනු දේවල්:P
    අපොයී ඒ කොයි කාලෙද :rolleyes:අනිත් එක එහෙදි මම හොදට හිටියා කාගෙ හරි මුසා බහකට රැවටිලා උබ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ ඉතින් මාවත් මුලා කරන්න හදනවනේ:angry:
    ඒව බෑ හරි:sorry::sorry:
    කවුද බන් ඔය අසමජ්ජාතියා බොරු කියන:lol:
    මම ඇත්ත කිව්වෙ
    මේ ටිකෙ එන්න බැරි උනෙ නම් නෙට් අවුල් නිසා තමයී එත් සුරියවැවදි මම හොදට හිටියා:yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවුද බන් ඔය අසමජ්ජාතියා බොරු කියන:lol:
    මම ඇත්ත කිව්වෙ
    මේ ටිකෙ එන්න බැරි උනෙ නම් නෙට් අවුල් නිසා තමයී එත් සුරියවැවදි මම හොදට හිටියා:yes:

    එතකොට අර සූරියවැව නංගි කෙනෙකුට විහිලු කරලා ගුටිකෑවෙ කවුද බන්:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එතකොට අර සූරියවැව නංගි කෙනෙකුට විහිලු කරලා ගුටිකෑවෙ කවුද බන්:rolleyes:
    හ්ම්ම් එතකොට මුන් මට හොරෙන් අයෙත් සුරියවැව ගිහිල්ලද:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මා දුටු ඡායාරූප අනුව නම් ඒ ඔබේ රුවයි:baffled:
    හුටා මමවත් එහෙම එකක් දැක්කෙ නැ :angry: එහෙම ඡායාරූප තෙබෙනම් එවා වියාජ බව කරුනාවෙන් සලකන්න:yes:
    එනපොට හොද නැ වගෙ මම යනවා පස්සෙ වෙලාවක එන්නම්කො මේ ගැන වැඩිදුරටත් විග්‍රහ කරන්න:rolleyes:
    බුදුසරණයී!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හුටා මමවත් එහෙම එකක් දැක්කෙ නැ :angry: එහෙම ඡායාරූප තෙබෙනම් එවා වියාජ බව කරුනාවෙන් සලකන්න:yes:
    එනපොට හොද නැ වගෙ මම යනවා පස්සෙ වෙලාවක එන්නම්කො මේ ගැන වැඩිදුරටත් විග්‍රහ කරන්න:rolleyes:
    බුදුසරණයී!

    එල එල එහෙනම් පරිස්සමෙන් පලයන් ;)