


ඒක තමයි දකින්න හිතියෙ නැත්තෙ.මෙ දවස් ටිකෙම නෙට් අවුල් වෙලා තිබිලා අද තමයී හදාගත්තෙ
ඇස්.ඇල්.ටී එකට බැන බැන තමයි මෙච්චර දවස් හිටියෙ(දවස්දෙකක්)
දැන් නම් අවුලක් නැ![]()
මට නම් slt තාම වද දුන්නෙ නෑ 
මෙ දවස් ටිකෙම නෙට් අවුල් වෙලා තිබිලා අද තමයී හදාගත්තෙ
ඇස්.ඇල්.ටී එකට බැන බැන තමයි මෙච්චර දවස් හිටියෙ(දවස්දෙකක්)
දැන් නම් අවුලක් නැ![]()


මොකෝ

ටික කලක් පේන්න හිටියෙ නැතී උනොත් හොයලා බලපන් ටිකක්ඒක තමයි දකින්න හිතියෙ නැත්තෙ.මට නම් slt තාම වද දුන්නෙ නෑ
![]()




මොකෝ
ටික කලක් පේන්න හිටියෙ නැතී උනොත් හොයලා බලපන් ටිකක්
හදිසියෙ වත් කජ්ජ ගැහුවොත් එහෙම ප්ලෙන්ටිත් නැ උබලට
මට නම් ඇස්. ඇල්.ටී කියන්නෙ දෙයියෙක් වගෙ
කරන සමහර දෙවලට නම් ඉතින් මරන්න හිතයී උන් එක එකා![]()


අපොයී ඒ කොයි කාලෙදඋඹ දැන් බොරු කියනවා නේ
අපි දන්නවා සූරියවැවදි වුනු දේවල්![]()
අනිත් එක එහෙදි මම හොදට හිටියා කාගෙ හරි මුසා බහකට රැවටිලා උබ
අපොයී ඒ කොයි කාලෙදඅනිත් එක එහෙදි මම හොදට හිටියා කාගෙ හරි මුසා බහකට රැවටිලා උබ
![]()



කවුද බන් ඔය අසමජ්ජාතියා බොරු කියනඋඹ ඉතින් මාවත් මුලා කරන්න හදනවනේ
ඒව බෑ හරි![]()


කවුද බන් ඔය අසමජ්ජාතියා බොරු කියන
මම ඇත්ත කිව්වෙ
මේ ටිකෙ එන්න බැරි උනෙ නම් නෙට් අවුල් නිසා තමයී එත් සුරියවැවදි මම හොදට හිටියා![]()

හ්ම්ම් එතකොට මුන් මට හොරෙන් අයෙත් සුරියවැව ගිහිල්ලදඑතකොට අර සූරියවැව නංගි කෙනෙකුට විහිලු කරලා ගුටිකෑවෙ කවුද බන්![]()

හ්ම්ම් එතකොට මුන් මට හොරෙන් අයෙත් සුරියවැව ගිහිල්ලද![]()

හුටා මමවත් එහෙම එකක් දැක්කෙ නැමා දුටු ඡායාරූප අනුව නම් ඒ ඔබේ රුවයි![]()
එහෙම ඡායාරූප තෙබෙනම් එවා වියාජ බව කරුනාවෙන් සලකන්න

හුටා මමවත් එහෙම එකක් දැක්කෙ නැඑහෙම ඡායාරූප තෙබෙනම් එවා වියාජ බව කරුනාවෙන් සලකන්න
එනපොට හොද නැ වගෙ මම යනවා පස්සෙ වෙලාවක එන්නම්කො මේ ගැන වැඩිදුරටත් විග්රහ කරන්න
බුදුසරණයී!
