ඔබට_මොනවද_හිතෙන්නේ....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බෑන් උනොත් වෙන එකකින් ආයෙ එන්ටකෝ :P
ඔච්චර හිතෙන එකේ කියල දාන්ටකෝ :yes::yes::eek:
අපොයී වෙන එවා හදන්න බැ බන් කලින් තිබුන එකවත් මට මතක නැ එකයී මේක හැදුවෙ:baffled:
සුද්ද සිංහල කියන්නෙ පොඩී කාලෙ ස්කෝලෙදී ඉගෙන ගත්ත එවද නැත්නම් ලොකූ කාලෙ කියන ඒවද කියන්න ඔනෙ:rofl:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපොයී වෙන එවා හදන්න බැ බන් කලින් තිබුන එකවත් මට මතක නැ එකයී මේක හැදුවෙ:baffled:
    සුද්ද සිංහල කියන්නෙ පොඩී කාලෙ ස්කෝලෙදී ඉගෙන ගත්ත එවද නැත්නම් ලොකූ කාලෙ කියන ඒවද කියන්න ඔනෙ:rofl:

    ඔයාට කැමති විදිහකට :P