ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ෂුවර් නේන්නං. ඒකනේ උඹව මීට් උනේ නැත්තේ.:rofl:

    යකාට මාට්ටු උනොත් මම ඉවරයි. ඒක නෙමේ ඔයාගේ උණ හොඳද?:rolleyes:

    තව ටික දවසයි නේ , එතකොට උඹට අල්ලගන්නම් කෝ. :D:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හොද වෙලාවට එයාට මොළේ නෑලු
    :growl::growl:තියෙන කෙනා ඔන්න කිව්වා :rofl:

    මොළේ කයි. :P
    අර ඇමිබෙක් ද මොකෙක්ද එකක් හිටිය නේ මොළේ කන :P:rofl:

    මට මැරෙන්න හිතෙනවා
    පැටිය ගේ ගෙදර ද උබත් ඉන්නේ :P

    නෑනෙ .....මැ‍රැණු ගැරඩියෙක් කොයි වගේද කියල ගැරඩි තමා දන්නෙ :P
    අහල කියනවද please :rofl::P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :growl::growl:තියෙන කෙනා ඔන්න කිව්වා :rofl:

    අර ඇමිබෙක් ද මොකෙක්ද එකක් හිටිය නේ මොළේ කන :P:rofl:

    පැටිය ගේ ගෙදර ද උබත් ඉන්නේ :P

    මොළේ තියනවා එයාට. හැබැයි හිස්. අපරාදේ ඉඩ.:lol::lol:
    ඇමීබි:lol::lol:

    උඹත් පැටියාගේ ගෙවල් ගාවද ඉන්නේ.:lol:

    පැටියා සහ මිගාරගේ ගෙවල් දෙක අතර සුදු නංගි ඉන්නේ.:lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වරෙන් පැනල නාන්න:):rofl::rofl:
    පනින්න දෙයක් නෑ. මඩ ටිපර් එකක්. එයා අපේ ඇඟට ටිපර් කරනවා නිකන් ඉන්න ගමන්:lol::lol:
    හෙට කාන්තා දිනේලු. හෙට වෙන්න කලින් මෙයාව මඩ වලින් නාවන්න වෙනවා.
    හෙට අතුරුදහන් වෙන්න ඕනේ. නැත්තන් කන්නයි වෙන්නේ.:lol:
     
    මොළේ තියනවා එයාට. හැබැයි හිස්. අපරාදේ ඉඩ.:lol::lol:
    ඇමීබි:lol::lol:

    පැටියා සහ මිගාරගේ ගෙවල් දෙක අතර සුදු නංගි ඉන්නේ.:lol::lol:
    අග්රේශ ඇමීබි :P:rofl: දැන් අපේ මොළේ කන්න සෙට් වෙලාද දන්නේ නෑ:P
     
    පනින්න දෙයක් නෑ. මඩ ටිපර් එකක්. එයා අපේ ඇඟට ටිපර් කරනවා නිකන් ඉන්න ගමන්:lol::lol:
    හෙට කාන්තා දිනේලු. හෙට වෙන්න කලින් මෙයාව මඩ වලින් නාවන්න වෙනවා.
    හෙට අතුරුදහන් වෙන්න ඕනේ. නැත්තන් කන්නයි වෙන්නේ.:lol:
    මට මඩ ගැවෙනේ නෑ full laminated :lol:
    අම්මෝ හෙට එහෙම එකක් ද කෙල්ලෝ සෙට් එකම අපිව නවන්න කලින් හෙට මාරු වෙන්න ඕන:P
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අග්රේශ ඇමීබි :P:rofl: දැන් අපේ මොළේ කන්න සෙට් වෙලාද දන්නේ නෑ:P
    ඔන්‍න‍ කන්න යන්නේ.:shocked::shocked:
    නිදන් ඉන්න කොටි දෙනවල් ඇහැරවන්න එපා.:P

    මෙයා පැණිය පටන් ගන්න යන්නේ.:lol::lol: