ෂුවර් නේන්නං. ඒකනේ උඹව මීට් උනේ නැත්තේ.
යකාට මාට්ටු උනොත් මම ඉවරයි. ඒක නෙමේ ඔයාගේ උණ හොඳද?![]()



ගැරඩ්ච්චි..
උඹ දන්න දේවල්.
තව ටික දවසයි නේ , එතකොට උඹට අල්ලගන්නම් කෝ.![]()




හොද වෙලාවට එයාට මොළේ නෑලු

තියෙන කෙනා ඔන්න කිව්වා 
අර ඇමිබෙක් ද මොකෙක්ද එකක් හිටිය නේ මොළේ කනමොළේ කයි.![]()


පැටිය ගේ ගෙදර ද උබත් ඉන්නේමට මැරෙන්න හිතෙනවා

අහල කියනවද pleaseනෑනෙ .....මැරැණු ගැරඩියෙක් කොයි වගේද කියල ගැරඩි තමා දන්නෙ![]()


අහල කියනවද please![]()


පුළුවන් ලු කියනේ වැඩේ තියෙනේ "හොඳ හිත" ද කියල තමාඑයාට අර දොස්තර හොඳ හිතට වගේ සත්තුන්ට කතාකරන්න පුලුවන්ද?![]()

තියෙන කෙනා ඔන්න කිව්වා
අර ඇමිබෙක් ද මොකෙක්ද එකක් හිටිය නේ මොළේ කන
පැටිය ගේ ගෙදර ද උබත් ඉන්නේ![]()




උඹත් පැටියාගේ ගෙවල් ගාවද ඉන්නේ.![]()


පනින්න දෙයක් නෑ. මඩ ටිපර් එකක්. එයා අපේ ඇඟට ටිපර් කරනවා නිකන් ඉන්න ගමන්වරෙන් පැනල නාන්න![]()



නෑ, මම තමා යකා.පැටියා;9581450 said:උඹ හොල්මනක්ද?![]()



පුළුවන් ලු කියනේ වැඩේ තියෙනේ "හොඳ හිත" ද කියල තමා![]()
හොඳෙන් වැඩක් නෑ, වැඩේ කරනවානම් 
අග්රේශ ඇමීබිමොළේ තියනවා එයාට. හැබැයි හිස්. අපරාදේ ඉඩ.
ඇමීබි
පැටියා සහ මිගාරගේ ගෙවල් දෙක අතර සුදු නංගි ඉන්නේ.![]()

දැන් අපේ මොළේ කන්න සෙට් වෙලාද දන්නේ නෑ
මට මඩ ගැවෙනේ නෑ full laminatedපනින්න දෙයක් නෑ. මඩ ටිපර් එකක්. එයා අපේ ඇඟට ටිපර් කරනවා නිකන් ඉන්න ගමන්
හෙට කාන්තා දිනේලු. හෙට වෙන්න කලින් මෙයාව මඩ වලින් නාවන්න වෙනවා.
හෙට අතුරුදහන් වෙන්න ඕනේ. නැත්තන් කන්නයි වෙන්නේ.![]()

ඔන්න කන්න යන්නේ.අග්රේශ ඇමීබිදැන් අපේ මොළේ කන්න සෙට් වෙලාද දන්නේ නෑ
![]()




