ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොකුත් වෙන එකක් නෑ මු උබෙ දත්ත බැක් අප් කොරයි :lol::lol:

    ඔන්න ඕකගේ මොනවා හරි වටිනා දෙයක් තියෙනවනං මොනවා හරි කොරන්න තිබ්බ.
    අනික උඹ මොනවා කියනවද කියල මට තේරෙන්නේ නෑ.;)
     
    ඔහු උරගයකු බව මා දැන සිටියේ නැත.. එසේනම් වෙනත් දක්ෂ වෙදෙකු වෙත යොමුවන්න

    ඔහු උපතින්ම උරගයෙකි:lol: මම යොමු වීමට බලාපොරිත්තු වන්නේ දක්ස තරුන කාන්ත න‍ර්ස් කෙනෙක් වෙතටයි:oo:
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    කිරිබත්ගොඩ හා ගම්පහ ප්‍රශේශවල වාසනා ශාඛා පවතී, හෙටම ගොඩ අනුභව කළ යුතුය:frown:

    එසේය ස්වාමිනි.. මම හෙටම ගොස් එම පුස් කේක් අනුභව කරන්නම්..:lol::lol::lol: (joke)