ප්රශ්න අංක 01 - උඹ ඕක ස්ථාපිත(ඉන්ස්ටෝල්) කොරගත්තද?
ප්රශ්න අංක 02 - උඹ විජේ අයියගේ මොකද්ද මගුල දාගෙනද ඉන්නේ?
ප්රශ්න අංක 03 - උඹේ එක්ස් පී ද තියෙන්නේ?

කාඩයාගෙ වදන් තෙරෙන්නෙ නෑ,ෆයර් ෆොක්ස් රොක්ස් ලු
![]()


ගහට ගහක් එළකිරියේදී සෙට් වෙනවා කියලා
පුරාන පුස්කොල පොත් වලත් තියෙනවලු මචන්

තේරෙන බාසාවකින් කියල දීපන්,ඒක මචං ගූගලේ අවුලක් නෙමේ. උඹේ සිංහල බාසාවේ අවුලක්.![]()
අපෝ බන් ගූගල් අට මගුල් ගොඩයි නෙ බන්,
ඒකට ගිනි නරියා රොක්ස්
පව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත්ඕන එකක් මචං. නිකන් මල පන්නගන්නේ නැතුව මල් ඉවත් කරමු.![]()
oya okkoma kara thiyenne![]()

මු හදන්නෙ හැක් කොරන්නවිජේසේකර අයින් කරපන්.
නැත්තන් ටීම්වීවර් වත් දාගෙන වරෙන්. මට කම්මැලි පින්තූර ගන්න.
http://download.cnet.com/TeamViewer/3000-7240_4-10398150.html?part=dl-6271747&subj=dl&tag=button


ubanam mal baba wagemai kavi liyanneපව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත්
සින්දු වලට නොගත් නිසා ඒවාට කෝ තැනක්
පේර මලක් මාර මලක් වීර මලක් උනත්
තණමල්විල මලට යටත් පරසතු මල උනත්
ජය ශ්රී මචන් !!

ක්රිකට් ලොක කුසලානයට මොකක් වෙයිද
ලන්කාව දිනයිද????
අහුවුනොත් මල පන්නනවා.පව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත්
සින්දු වලට නොගත් නිසා ඒවාට කෝ තැනක්
පේර මලක් මාර මලක් වීර මලක් උනත්
තණමල්විල මලට යටත් පරසතු මල උනත්
ජය ශ්රී මචන් !!
