ඔබට_මොනවද_හිතෙන්නේ....

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    අහල නම් නෑ... හොඳද? ලව් ස්ටෝරි 1ක් ද?

    හොඳයි හැබැයි කියවන්න සෑහෙන වෙලා යනවා:nerd: ආදර කතාවක් මත් නෙමෙයි හැබැයි ඕනනම් එහෙනම් ගන්නත් පුළුවන් :)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මං හොදින් ඉන්නවා.ඔයාට කොහොමද? ඔයද එදා අපිත් එක්ක කතා කලේ?:oo:

    මමත් ඔහෙ ඉන්නවා... :dull:
    ඔව්.. :yes: ගිය වීක් එන්ඩ් එකේ මමත් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා..
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    හොඳයි හැබැයි කියවන්න සෑහෙන වෙලා යනවා:nerd: ආදර කතාවක් මත් නෙමෙයි හැබැයි ඕනනම් එහෙනම් ගන්නත් පුළුවන් :)

    ඇයි ඒ? හාර්ඩ් English ද?
    කතාව කෙටියෙන් කියන්න වගේ බැරිද?
    :rolleyes: :)
     
    Mozilla

    Well-known member
  • මමත් ඔහෙ ඉන්නවා... :dull:
    ඔව්.. :yes: ගිය වීක් එන්ඩ් එකේ මමත් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලා..

    ඔයා ෆිල්ම්ස් ගැන කතා කලේ?:P.. ඔහේ ඉන්නේ මොකෝ?අදනම් පවුල් අවලක් වගේ:frown:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඔයා ෆිල්ම්ස් ගැන කතා කලේ?:P.. ඔහේ ඉන්නේ මොකෝ?අදනම් පවුල් අවලක් වගේ:frown:

    පව්ල් අව්ල් ගැන කතා කරන්න ගියොත් මෙතන වෙන කතා වලට ඉඩ නැති වෙනවා.. එ හින්දා ඒව ඕන නෑ... :no:
    ඔව්..මම තමයි ෆිල්ම්ස් ගැන කතා කලේ.. ඊයෙ පෙරේදා අලුතෙන් ෆිල්ම්ස් බැලුවෙ නැද්ද? ;)
     
    Mozilla

    Well-known member
  • පව්ල් අව්ල් ගැන කතා කරන්න ගියොත් මෙතන වෙන කතා වලට ඉඩ නැති වෙනවා.. එ හින්දා ඒව ඕන නෑ... :no:
    ඔව්..මම තමයි ෆිල්ම්ස් ගැන කතා කලේ.. ඊයෙ පෙරේදා අලුතෙන් ෆිල්ම්ස් බැලුවෙ නැද්ද? ;)

    හේ හේ මං කිව්වා හරි නේද?කොහොමද මගේ ටිකිරි මොලේ?:oo: බලන්න නම් උනේ නැහැ.ඒත් මං films upload කරනවා.:P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඇයි ඒ? හාර්ඩ් English ද?
    කතාව කෙටියෙන් කියන්න වගේ බැරිද?
    :rolleyes: :)

    ඔව්, හ්ම්ම් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි මේ පොත හොඳ නරක ගැන ගැඹුරින් කතාවෙනව, Lestat කියන්නේ ප්‍රධාන චරිතය ඔහුට ඕන වෙනවා අලුත් ජීවිතයක්, ඔහු අන්තිමට Vampire කෙනෙක් වෙනවා ඒ වුනත් ඒ ඔහුට අවශ්‍ය දේද කියල ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනවා, Nicolas කියන්නේ ඔහුගේ හොඳම යාළුවා වගේම ආදරවන්තයා ඒ වුනත් කෙනෙක් Lestat vampireඋනාට පස්සේ හැම දේම වෙනස් වෙනවා. දැනට මෙච්චරයි කියෙව්වේ :)
     
    එතකොට Nicolas gay ද?:baffled:
    හ්ම්ම්...නරකම නෑ වගේ නේද?
    :D hard English ද?
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    හේ හේ මං කිව්වා හරි නේද?කොහොමද මගේ ටිකිරි මොලේ?:oo: බලන්න නම් උනේ නැහැ.ඒත් මං films upload කරනවා.:P

    ශෝයි ටිකිරි මොලේ..:rolleyes: :lol:
    මොනාද අප්ලෝඩ් කලේ?
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එතකොට Nicolas gay ද?:baffled:
    හ්ම්ම්...නරකම නෑ වගේ නේද?
    :D hard English ද?

    ඔව් පොත කියවන්න Dic එකක් ඕනමයි, පොතේ එහෙම gay ද කියල කෙලින්ම කියල නැහැ එවුනට කියවද්දී තෙරෙනේව :)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ඔව් පොත කියවන්න Dic එකක් ඕනමයි, පොතේ එහෙම gay ද කියල කෙලින්ම කියල නැහැ එවුනට කියවද්දී තෙරෙනේව :)

    හ්ම්ම්...එහෙමද? :)
    හුගක් පොත් කියවනව වගේ..;)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    හ්ම් ටිකක් විතර කියවනවා :)

    මමත් ලගකදි (ලගකදි කිව්වෙ දැන් මාස ගානකට කලින් :rolleyes: )කියෙව්වෙ Harry Potter & Deathly Hallows..කියවල තියෙනවද ඒ පොත් සෙට් එක??